තම ක්‍රිකට් ඉතිහාසයේ පළමු ලෝක කුසලානය බංගලාදේශය හිමිකර ගනියි

cricket

දකුණු අප්‍රිකාවේ පැවති අවුරැදු 19න් පහළ ලෝක ක්‍රිකට් කුසාලනය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.ඔවුන් මෙම ජය අත්කරගෙන ඇත්තේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමිනි.
බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුළ කුමන මට්ටමේ හෝ ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාව මෙම ජයග්‍රහනය බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.