hasitha
පුවත්
එජාපය කරට ජනාධිපති අත
පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයට ගිය අතර මෙවැනි හදිසි තත්වයක් තිබියදී ඔහු චීනයට ගියේ මන්දැයි බොහෝ දෙනා විමසන්නට වූහ ජනාධිපතිවරයා විසින් පොලිසිය සඳහා ජීප් 100 ලබාගෙන තිබුණි.
එහෙත් වැඩි දෙනා කතා කළේ අන්තර්ජාලයේ ඡායාරූපයක් ගැනයි.
ජනාධිපතිවරයා ඔහු හා ගමනට එක්වූ එක්සත්...
පුවත්
පොලිසිය පූජිත හා හේමසිරි ප්‍රනාන්දු පසුපස
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අන්දමින් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි නීතිපතිවරයා විසින් රහස් පොලීසියට දන්වා ඇත
අනුර කුමාර.රහස් පොලිස් අධිකාරි ජේ ජයසිංහ මහතා විමර්ශන මෙහෙයවයි
නීතිපති දප්පුල ලිවේරා ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මෙම...
පුවත්
උශීලා ගේ අවසන් පැය කිහිපය කෙසේ ගෙවුණි ද?
තම මධුසමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි තිස්එක් හැවිරිදි උශීලා පටෙල්ගේ මරණය සිදුවූයේ කෙසේදැයි හොයා ගැනීම සඳහා තවත් සති තුනක් පමණ ගත විය හැකි බව වාර්තා වේ. තම ස්වාමියා සමඟ ගාල්ලේ හෝටලයක vodka පානය කිරීමෙන් අනතුරුව හදිසියේම අසනීප වූ...
About Me
1643 POSTS
0 COMMENTS
Latest News
Zhejiang Export online fair on Zoom
“Zhejiang Export Online Fair (Sri Lanka - Household and Hardware Materials)” conducted over Zoom Online Conference Platform, is currently...
පුවත්
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් අහකට
ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර...
පුවත්
වෛද්‍ය උපකරණ ගැන රාජිතට අභියෝගයක්
ඔස්ටේ්රලියාවෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටියකට වඩා වටිනා වෛද්‍ය උපකරණවලට සිදුවූයේ මක් ද යන්න පිළිබඳව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගෙන් ජනාධිපති වරයා හා සෞඛ්‍ය ඇමතිණිය විමසීමක්...
පුවත්
සොයිසාපුර ප්‍රහාරය පොලිසියට තීරණාත්මක අභියෝගයක්
ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 29 වන දා අළුයම...
පුවත්
මූණ වහගෙන ඡන්ද බැහැ – මැ කො
පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ දී ඡන්ද දායකයන් ඡුන්ද පොළට පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු වුවත් හැඳුනුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී අනන්‍යතාව තහවුරු කර...