web site counter

hasitha

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළේ IS ත්‍රස්තයින්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසැක වශයෙන්ම ඉස්ලාමීය රාජ්‍ය ක් වෙනුවෙන් පෙනී සිටින IS ත්‍රස්තවාදීන් විසින් සිදුකළ බව සිංගප්පූරුවේ සිට විශේෂ ජනාධිපති කොමිසමට සාක්ෂි දුන් මහාචාර්ය රොහාන් ගුණරත්න පැවසීය. පෙර පැවති විමර්ශන වලදී බෝම්බ පිපිරීම් සිදුකළ සහන් ඇතුළු කණ්ඩායම සහ IS...

සංවේදී සජිත් නිසා පක්ෂය ලෙඩවෙයි

විපක්ෂ නායක කාර්යාලයද සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සූදානම් කර තිබෙන නමුත් තවමත් ඔහු වැඩ භාරගෙන නැත. පාර්ලිමේන්තු සභාවාරය කල්දමා තිබෙන අවස්ථාවක විපක්ෂනායකකම යනු බල රහිත තනතුරක් බවයි සජිත් ප්‍රේමදාස ගේ පාර්ශවය තර්ක කරන්නේ. පක්ෂ නායක කම නැතිව විපක්ෂනායකකම කුමකට ගන්න...

උතුරට දොස් කියලා බැහැ – රෝහිත රාජපක්ෂ

පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබුනේ ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවය හදුනා නොගත් නිසා බව රෝහිත රාජපක්ෂ මහතා පවසයි. තම පක්ෂය ඔවුන්ගේ සිත් දිනාගැනීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවයි ඔහු අවධාරණය කළේ. "අපට උතුරේ කවුරුත් ඡන්දෙ දුන්නෙ නෑනෙ....

කළුවර අතවනයි – විදුලි බල අර්බුදය අතලඟයි

ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී පසුගියදා (05දා) පැවති සාකච්ඡාවකදී 2020 වසරේ අප්‍රේල් - මැයි වන විට...

මෛත්‍රිගේ කට්ටියට මැකෝගෙන් නඩු

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාලන සමයේ අගභාගයේදී නිලධාරීන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දේපල අපහරණය කළ බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනගන්නට ලැබී තිබේ. මේ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් තිදෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත. මැතිවරණ කොමසාරිස් තනතුරෙන්...

මහේෂ් අජිත් කොලොන්නේ කඩේ යැවූ හැටි හෙළිදරව් වෙයි

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍යය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ යන වෘත්තීයවේදීන් දෙදෙනා රැවටීමකට ලක් කොට මහේෂ් සේනානායක මහතා ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් කිරීම තුළින් විකල්පයකට තිබුණු අවස්ථාව නැතිව ගිය බව හෙළිදරව් වී ඇත. අන්තිම මොහොතේදී කාටත්...

සොසිබිනි ටන්සි විශ්ව රූ රැජින

දකුණු අප්‍රිකානු රූ රැජින සොසිබිනි ටන්සි 2019 විශ්ව රූ රැජින කිරුළ දිනාගනු ලැබීය. 2011 වසරේ ඇන්ගෝලා ජනරජයේ ලෙයිලා ලෝප්ස්ගෙන් පසු විශ්ව රූ රැජින කිරුළට හිමිකම් කියන කළු ජාතික සම්භවයක් ඇති පළමු වැන්නා ඇය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සොසිබිනි ටන්සි...

රටින් පැන ගිය නිශාන්ත ගැන ශනිගෙන් ප්‍රශ්න කෙරේ

ස්විට්සරලන්තයට ගොස් රැකවරණ පැතූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාගේ හදිසි නික්මයාම ඇතුළු තවත් කරුණු කීපයක් සම්බන්ධයෙන් පොලිස් අධිකාරී ශානි අබේසේකර ගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කොට ඇත. පොලිස් අධිකාරි B.S තිසේරා ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ප්‍රශ්න කොට...

අර්ධ සුඛෝපභෝගී බස් සේවා තහනම්

අර්ධ සුඛෝපභෝගී බස් සේවාවලින් මගීන්ට පහසුවක් සැලසෙන්නේ නැතිව තහනම් කිරීමට තමන් පියවර ගන්නා බවයි මගී ප්‍රවාහන සේවා අමාත්‍ය අමරවීර පවසන්නේ. කඩමාලු වී ගිය කිලිටි රෙදි කිහිපයක් ජනෙල්වල එලනවා ඇරෙන්නට අන් පහසුකමක් මගීන්ට සැලසෙන්නේ නැති බව ඇමැතිවරයා පවසයි. ජාතික ප්‍රවාහන සේවය...

වාර්ෂිකව ඉන්දියාවේ ස්‌ත්‍රී දූෂණයන් 40,000 – නඩු ව දශක කීපයක්‌ විභාග වේ

හයිද්‍රdබාද් නුවරදී පශු වෛද්‍යවරියක වන ප්‍රියංකා රෙඩ්ඩි නමැති තරුණිය දූෂණය කර පුළුස්‌සා ඝාතනය කිරීමේ ය දූෂණයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා පොලිස්‌ වෙඩි පහරින් පසුගිය සිකුරාදා ජීවිතක්‍ෂයට පත්වීමත් සමග මුළු මහත් ඉන්දියාව පුරා එය උත්සව ශ්‍රීයෙන් සමරන සිද්ධියක්‌ බවට මේවන...

About Me

549 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

ඉන්දියාව යළිත් සඳ ගමනේ – චන්ද්‍රයාන්

අවසාන වතාවට ඉන්දියාවේ අභ්‍යවකාශ ගමන් ගැන අපගේ අවධානය යොමු වුණේ චන්ද්‍රයාන් 2 ව්‍යාපෘතිය සාර්ථකව නිම වූ නිසා. එහෙත් ඒ...
- Advertisement -

රංජන්ට සජිත්ගෙන් නෝ චාන්ස්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් රංජන් රාමනායකට බුරුලක් නොලැබෙන බව පක්ෂයට සමීප ආරංචි මාර්ග කියා සිටී. දේශපාලන හේතු වලට වඩා වැදගත් වන්නේය සජිත් ප්‍රේමදාස...

නික්ම ගිය මනෝ ගැන කතා ගොඩයි

මනෝ අපෙන් නික්ම නික්ම ගියේ රස කතා අහුරක් ඉතුරු කරමිනි. සරසවිය පුවත්පතේ ප්‍රසාද් සමරතුංග අහුලාගත් කතා එකතුවකි මේ. තමන්ට සිදු වූ අකරතැබ්බ තවත් අටුවා ටීකා...

අලුත් නායකත්වය 2022 පස්සේ – රනිල්

රනිල් වික්‍රමසිංහ තමන් සිටින ස්ථාවරයෙන් දශමයක් හෝ යහපත වීමට කැමති නැති බව හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා කළ හෙලිදරව්වකි අනාවරණය වී තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ...

මෛත්‍රි පොළොන්නරුවෙන් ඉල්ලනවට විරෝධය

මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ...