web site counter

hasitha

සමිතා ආදරයක පැටලිලා

ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව ආදරේක පැටලී සිටින බවත් තම දරුවන්ගේ ආශිර්වාදය සමගින් ළඟදීම විවාහ වෙන බව ඇය පවසන්නීය.

මෝල් හිමියන්ට සද්දෙ පටන් ගනීද යුද්දෙ

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාධ්‍යවේදීන් පිරිවරා ගෙන, පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් වැටලිමට ලක් කළහ. එහිදි දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් මෝල් වන අරලිය, නිපුන, නිව්රත්න,...

ව්‍යාජ තොරතුරු මුදාහැරීමේ චෝදනා ලද නිල්මිණිට ඇප

ජාතික ආරක්ෂාව සහ මහජන සාමය කඩවන අයුරින් ආන්දෝලනාත්මක ලිපියක් සමාජ මාධ්‍ය ඡාලා මගින් ප‍්‍රචාරය වීමට සැලැස්වීයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රහස්‍ය ලේකම්වරියක රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා...

බැංකු වලට ගැටලුවක් නැහැ – මහ බැංකුව

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පැවැසීය. බැංකු ක්ෂේත්‍රය පාරිභෝගිකයන් සමඟ සමීපව කටයුතු කරන බවත් එය යහපත් හා ධනාත්මක මට්ටමක පවතින බව ඔහු කීය. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉදිරි අභියෝග...

කාන්තාවන් තිදෙනෙක් රුපියල් දහසකට ජීවිතයෙන් වන්දි ගෙවති

කෝටිපති ව්‍යාපාරිකයකු බෙදා දීමට රැගෙන ආ රුපියල් දහසේ මුදල් ආධාර ලබා ගැනීමට ගොස් මියගිය කාන්තාවන් තිදෙනාම මියගොස් ඇත්තේ තෙරපීම නිසා ශ්වසන පද්ධතිය සිර වීමෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී රාවුල් හක් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තීරණය ලබා දුන් බව...

ලබන ඉරිදා සහ සඳුදා රටපුරා ඇදිරි නීතිය

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. කොළඹ...

දඩ කෑ හමුදා නිලධාරියා මේජර් ජෙනරාල්වරු අතරේ

ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් දිනය දා ලන්ඩනයේ විරෝධතාවක් පැවැත්වූ දෙමළ උද්ඝෝෂකයන්ට මරණ තර්ජනයක් කිරීම නිසා එරට මහේස්ත්‍රාත් අධිකරනයෙන් දඩුවම් කරනු ලැබු යුද හමුදා නිලධාරියකුට ජනාධිපතිවරයා විසින් උසස් වීමක් ලබා දී තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති...

බහුදින යාත්‍රා තිහක් ඉන්දුනීසියානු මුහුදට ගසාගෙන ගිහින්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. අදාළ යාත්‍රාවල ධීවරයින් 180 දෙනෙකු රැදී සිටින අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවට තොරතුරු ලැබී ඇති බව එම...

වික්ටර් රත්නායකයන් දැඩි සත්කාර ඒකකයේ

ප්‍රවීන ගායක වික්ටර් රත්නායකයන් වකුගඩු ආබාධයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඔහුගේ පුත් ලෙලුම් රත්නායක පවසන්නේ. මේ වන විට ලෙලුම් රත්නායකට රෝහල තහනම් භූමියක් වී ඇත. කෙසේ වෙතත් හිතවත් වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් තොරතුරු ලබාගෙන සහෘදයින් දැනුවත් කිරීමට තමන්...

ඉන්දියාව අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරයි

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් නවතා දැමුණු අභයන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමා හේතුවෙන් ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් නවතා දැමුණු අතර එම...

About Me

1642 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් අහකට

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත...
- Advertisement -

වෛද්‍ය උපකරණ ගැන රාජිතට අභියෝගයක්

ඔස්ටේ‍්‍රලියාවෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටියකට වඩා වටිනා වෛද්‍ය උපකරණවලට සිදුවූයේ මක් ද යන්න පිළිබඳව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගෙන් ජනාධිපති වරයා හා සෞඛ්‍ය ඇමතිණිය විමසීමක්...

සොයිසාපුර ප්‍රහාරය පොලිසියට තීරණාත්මක අභියෝගයක්

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ‍ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 29 වන දා අළුයම...

මූණ වහගෙන ඡන්ද බැහැ – මැ කො

පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ දී ඡන්ද දායකයන් ඡුන්ද පොළට පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද අනුගමනය කළ යුතු වුවත් හැඳුනුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී අනන්‍යතාව තහවුරු කර...

කටු පොල් තෙල් කෑමට ගන්නේ ප්‍රවේශමෙන්

එළවළු වල රූප සහිතව වෙළෙඳපොළ රාක්ක වල ගබඩ කොට ඇත්තේ එළවළු තෙල් නොවේ. සරල කටුපොල් තෙල්මය. ”පොල්තෙල් උනත්, පාම් තෙල් උනත් ඔය දෙකේම වැඩිපුර තියෙන...