web site counter

hasitha

රන්ජන් අත්අඩංගුවට නියෝග කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබේ. ඒ ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළවයි. මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී...

ගෙදර ගිය රාජිතට අධිකරනයෙන් කැඳවීමක්

හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් ලංකා රෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා අද (14) අලුයම එම රෝහලින් පිටව ගොස් ඇත. රෝහලේ දින 18 ආසන්න කලෙයක් ප්‍රතිකාර ලබමින් සිටි සේනාරත්න මහතා අද අලුයම 12.30ට පමණ මෝටර් රථයක නැගී සිය...

රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි – පක්ෂය කැළඹෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය. පසුගිය රජය තුල රාජ්‍ය ඇමතිවරයෙකුව සිටිමින් සිදුකරන ලද දුරකතන සංවාද හඬපට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීම නිසා මෙම පියවරගෙන...

කොළඹින් තවත් අක්කර හයක් අනූ නව අවුරුදු බද්දට

නිවාස සහ හෝටල් ව්‍යාපෘතියක් සඳහා කොළඹ, බේරේවැව අසල පිහිටි වටිනා ඉඩම් අක්කර 06ක් 99 අවුරුදු බදු පදනමින් “ශැං ප්‍රොපටීස්” නම් සමාගමක් වෙත ලබාදීමට කටයුතු කරන බව කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසයි. අදාළ සමාගම දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් රජය වෙත ගෙවා...

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපතිට මාංචු

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති රොබට් මැක්කෙයර් අත්අඩංගුවට ගෙන තිබේ විදෙස් වාර්තා සඳහන් කළේ ටෙහෙරාන් නුවර පැවති මහජන විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් ඔහු පැය 3 කට අධික කාලයක් රඳවාගෙන සිටි බවයි. විරෝධතාව පැවැත්වුණේ පුද්ගලයන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉරාන ගුවන් යානයක්...

සඳ ගිරි පව්ව උසයි

සඳ ගිරි පව්ව උසයි කිඳුරා හරිම වසයි මම ගෙදර එන්න ආවා අම්මේ.. දොර අරින්න නුඹ විතරයි ඉන්නේ…. මෙම ගීතයට මූලික වශයෙන් ම තේමාව සපයන්නේ විවහා වෙලා විවහා ජීවිතයක් ගතකිරීමට බැරුව නොගැලපෙන නිසා විවහා ජීවිතය ගත කිරීමට අසමත් වීම ගැන සිද්ධියකි. විවහා ජීවිතය තුළ...

රන්ජන් ගේ හඬ පට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – ඇල්ලේ ගුණවංශ හිමි

විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ව්‍යාකූල තත්වයක් ඇතිකොට රට අස්ථාවර කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් ලෙස රන්ජන් රාමනායක විසින් නිකුත් කරන ලද හඬපට හැඳින්විය ගේ බවයි ඇල්ලේගුණවංශ ස්වාමීන් වහන්සේ කියා සිටින්නේ. කෙසේ වෙතත් මෙම හඬ පටි ඔස්සේ ඇල්ලේගුණවංශ උන්වහන්සේ වෙත දැඩි...

ආර්ථිකය රතු කට්ට පන්නන්න ලංවෙලා – මහ බැංකු අධිපති

නව මහ බැංකු අධිපති ලෙස මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්‍ෂ්මන් පත් වී ජනවාරි මස 06 වැනි දින නිකුත් කළ පළමු ප‍්‍රකාශනයෙන්ම රටේ ආර්ථිකය අර්බුදයක් හරහා පල් වෙමින් තිබෙන බව ප්‍රකාශයට පත්වී ඇත. පෙර දැක්ම 2020 නම් වාර්තාවෙන් මෙම කරුණු දක්වා ඇත. විභව...

යුනිවෝටෙක් ඉල්ලුම් කරනවා නම් ජනවාරි 18 ට පෙර

රත්මලාන පිහිටියේ වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයට ජනවාරි 18 වනදා ට පෙර ඉල්ලුම් කළ යුතුය. ඉතා විශිෂ්ට ගණයේ ඉංජිනේරු තාක්ෂණ උපාධි ගණනාවක්ම මෙම විශ්ව විද්‍යාලය මඟින් පිරිනමනු ලැබේ. අපොස උසස් පෙළ ප්‍රතිඵල මෙන්ම NVQ ප්‍රතිඵල උපයෝගී කරගනිමින් මෙම විශ්ව විද්‍යාලයට ඉල්ලුම්...

කෘෂිකර්මයේ නිලධාරීන්ට සබීතාගේ ගොඩනැගිල්ලෙන් අයින් වෙන්න හිතක් නෑ

කෘෂිකර්ම අමාත්‍යංශය රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලෙන් ගොවිජන මන්ධිරය වෙත ගෙනයාමට කැබිනට් මණ්ඩලය තීරණය කලත් ඇතැම් නිලධාරීන්ට එතැනින් අයින් වෙන්නට හිතක් නැත. එම ගොඩනැගිල්ලේ කුලිය නම් ලෙහෙසි පහසු නැත මාසයකට රුපියල් ලක්ෂ 200 කි....

About Me

549 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

ඉන්දියාව යළිත් සඳ ගමනේ – චන්ද්‍රයාන්

අවසාන වතාවට ඉන්දියාවේ අභ්‍යවකාශ ගමන් ගැන අපගේ අවධානය යොමු වුණේ චන්ද්‍රයාන් 2 ව්‍යාපෘතිය සාර්ථකව නිම වූ නිසා. එහෙත් ඒ...
- Advertisement -

රංජන්ට සජිත්ගෙන් නෝ චාන්ස්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් රංජන් රාමනායකට බුරුලක් නොලැබෙන බව පක්ෂයට සමීප ආරංචි මාර්ග කියා සිටී. දේශපාලන හේතු වලට වඩා වැදගත් වන්නේය සජිත් ප්‍රේමදාස...

නික්ම ගිය මනෝ ගැන කතා ගොඩයි

මනෝ අපෙන් නික්ම නික්ම ගියේ රස කතා අහුරක් ඉතුරු කරමිනි. සරසවිය පුවත්පතේ ප්‍රසාද් සමරතුංග අහුලාගත් කතා එකතුවකි මේ. තමන්ට සිදු වූ අකරතැබ්බ තවත් අටුවා ටීකා...

අලුත් නායකත්වය 2022 පස්සේ – රනිල්

රනිල් වික්‍රමසිංහ තමන් සිටින ස්ථාවරයෙන් දශමයක් හෝ යහපත වීමට කැමති නැති බව හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා කළ හෙලිදරව්වකි අනාවරණය වී තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ...

මෛත්‍රි පොළොන්නරුවෙන් ඉල්ලනවට විරෝධය

මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ...