web site counter

hasitha

හම්බන්තොට වරාය ගිවිසුම වෙනස් කරන්නේ නැහැ – ජනාධිපති

වසර 99කට පසුගිය රජය විසින් චීනයට බදු දී තිබෙන හම්බන්තොට වරාය සම්බන්ධව තමන්ට ගැටලුවක් නැතැයි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොළඹ ජනාධිපති කාර්යාලයේ විදෙස් මාධ්‍ය නියෝජිතයන් සමඟ අද(19) පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේබව පවසා ඇත. චීන රජය...

යුක්තිය ඉටුකිරීමට චම්පික බාධා කළා ද? දේශපාලන පළි ගැනීමක්ද?

රිය අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවා ඇත්තේ සැකකාර තුසිත දිලූම් කුමාර නොව පාඨලී චම්පික රණවක නමැති හිටපු අමාත්‍යවරයා බවට සාක්‍ෂි මඟින් තහවුරු වී ඇති බව පවසමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන් කරුණු...

සම්බා සහ නාඩු වලට වැඩියෙන් ගෙවන්න එපා – ඩඩ්ලි සිරිසේන

නාඩු සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් අනූවක් සම්බා කිලෝවක් වෙනුවෙන් රු.99 කට වඩා මිල ගිවිසුම් ඇති බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි. හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන පවසන්නේ පසුගිය රජය සමයේදී ප්‍රමාදවී වතුර ලබා දීම නිසා ෂා ලස්සන වෙළඳපලට පැමිණීමට...

රාජිත රිමාන්ඩ් වෙයිද?

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට වළක්වාලන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(20) නිෂ්ප්‍රභ කළාය. තමා අත්අඩංගුවට ගන්නේ කුමන වගන්ති යටතේද, කුමන වැරදි යටතේද යන්න පිළිබඳව පැහැදිලිව එම...

මාව අත්අඩංගුවට ගන්න එපා – රාජිත

ලැබූ ජනවරම භාවිතා නොකරන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි. ඔහු මෙසේ කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනීමට යන බවට රාවයක් පැතිර යෑමත් සමඟයි. ඔහු විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවට කැඳවූ සුදු වෑන් රියදුරා හා රත්තරන්...

ස්විස් තානාපති සේවා හා කාන්තාව පිළිබඳව ජාත්‍යන්තර විමර්ශන ප්‍රතික්ෂේප වේ

මෙරට ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගෙන ගියා යැයි චෝදනා කළ සිදුවීම පිළිබඳ දේශීය පරීක්ෂණ මිස ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම රජය එකහෙළාම ප‍්‍රතික්‍ෂේප කර තිබෙන බව වාර්තා වේ. මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ පැවැත්විය යුත්තේ කෙසේදැයි උපදෙස් දීමට ස්විස් රජයට අයිතියක් නොමැති...

මැරුණත් එල්ලන්නට යන මුෂාරෆ්

ව්‍යවස්ථාව කඩකරමින් කටයුතු කළ පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජනරාල් ෆර්වේස් මුෂාරෆ්ට පනවා තිබෙන මරණ දඬුවමට පෙර යම් හෙයකින් ඔහු මියගිය හොත්, ඔහුගේ සිරූර රැගෙනවිත් දින තුනක් පාර්ලිමේන්තුව ඉදිරියේ එල්ලා තබන්නැයි එරට විශේෂ මහාධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කර තිබෙනවා. 2007 වර්ෂයේදී...

මහානාමට අවුරුදු විස්සයි – දිසානායකට 12ක්

ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම චෝදනා 13 කට වැරදිකරු කරමින් වසර 20 ක බරපතල වැඩ සහිත දඬුවමක් නියම වී ඇත. ඊට අමතර ඉන්දීය ව්‍යාපාරිකයාගෙන්...

චම්පික අත්අඩංගුවට ගත් හැටි වැරදියි – කතානායක

පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද උල්ලංඝනය කර ඇතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. "විශේෂයෙන්ම පසුගිය වසර 04 ක කාලය තුළ මෙම සම්ප්‍රදාය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එවකට විපක්ෂය නියෝජනය කළ පාර්ශවය...

කොලොන්නාවට ඕනේ දුමින්ද

තම පාක්ෂිකයන් හමුවීමට කොලොන්නාවට ගිය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට විරෝධතාවයකට මුහුණදීමට සිදු වූ බව හිරු වෙබ් අඩවිය වාර්තා කරයි. දැනට මරණිය දණ්ඩනයට නියම සිටින දුමින්ද සිල්වා කොළොන්නාව සංවිධායක ලෙස පත් පත්කරගැනීමට අවශ්‍ය බව මේ පිරිස සජිත්...

About Me

896 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

ප්‍රසන්න රණවීර රාහුල් ගාන්ධි මහත්මා ගාන්ධි සම්බන්ධය හදයි

අගමැති මහින්ද රාජපක්ෂ සමග ඉන්දියාවට ගිය ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ මුහුණුපොතේ රාහුල් ගාන්ධි - මහත්මා ගාන්ධි ගේ මුණුපුරෙක් බව සඳහන්...
- Advertisement -

ගම්පොල පුරන් කුඹුරු රන්වන් කරලින් පුදන පොලිස් ස්ථානාධිපතිනිය

පුරන් කුඹුරු අසාදන වැඩපිළිවෙළට ගම්පොල මූලස්ථාන පොලිසියේ ප‍්‍රජා පොලිස් ස්ථානාධිපතිනි දෙවින්දි වික‍්‍රමසිංහ මහත්මිය පුරෝගාමිත්වය දෙමින් සිටී.  රත්මල්කඩුව, හපුගස්පිටිය වෙල්යායේ අක්කර 65 ක පුරන් කැඞීමේ...

හඳුනෙත්ති කියන්නේ බොරු – විමල්

තමන් අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 6ක් වටිනා පුටුවක් මිලදී ගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කර ඇති...

අභයාරාම හාමුදුරුවන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

නව රජයට බෙහෙවින්ම පක්ෂපාතීව අදහස් දක්වන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසන්නේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් මේ වන විට කිසිසේත්ම දුරකථනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි...

ආසියාවෙන් පිට පළමු කොරෝනා මරණය ප්‍රංශයෙන්

නව කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන අද වන විට 1,525 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් හමුවන රටවල් ලැයිස්තුවට අලුතින්ම එක්ව තිබෙන්නේ ඊජිප්තුවයි. ඒ අතර...