web site counter

lankanewsline

නිමල් හා සාවිත්‍රි වෙනුවෙන් ඕකිඩ් මලක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති සිංහරාජ වනාන්තරයේ පහත් බිම්වලින් සොයා ගන්නා ලද නව ඕකිඩ් විශේෂයක් ශ්‍රී ලංකාවේ පුරෝගාමී පරිසරවේදීන් දෙදෙනකු වන නිමල් සහ සාවිත්‍රි ගුණතිලක ආචාර්ය යුවළට උපහාර වශයෙන් ඔවුන්ගේ නමින් හැඳින්වීමට තීරණය...

කොරෝනා ආසාදිත සමයේ ලිංගික ඇසුර ප්‍රවේශමෙන්

කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන බව චීන වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගනු ලැබ ඇත. මෙම අනාවරණය සිදුකර ඇත්තේ චීනයේ හෙනාන් පළාතේ ෂැංග්කී රෝහලේ වෛද්‍ය පර්යේෂකයෝ පිරිසකි. ඒ, පසුගිය කාලය පුරාවට ‘කොවිඩ්-19’ ආසාදනය වී රෝහල් ගත කළ පිරිමි...

වෙනිසියුලාවේ කුලී හේවායන්ගේ කුමන්ත්‍රණය මෙහෙයවන්නෙ කවුද?

ජනාධිපති නිකොලස් මදුරෝගේ ආණ්ඩුව පෙරළා දමා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ඒමට කුමන්ත්‍රණය කළ බව පවසන ඇමෙරිකානු වැසියෙකුගේ පාපෝච්චාරණයක් වෙනිසුවෙලා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරිණි. එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. එම කණ්ඩායම "කුලී...

නෙල්සන් මැන්ඩෙලා ගේ පිළිරුවක් කොළඹ

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ පිළිරුවක් කොළඹ නගර සභාවට අයිති භූමිභාගයක ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය  දී ඇත. මේ සඳහා රජයේ  ප්‍රතිපාදන වැය නොකරන බවයි ආරංචි වන්නේ. නෙල්සන් මැන්ඩෙලා ගේ පිළිරුවක් කොළඹ ඉදි කිරීම සතුටට කරුණක් වුවත්  මැන්ඩෙලා ප්‍රතිපත්තිය ග්‍රහණය කරගන්නේ...

පන අදින රෝගීන්ගේ ස්වසන ආධාරකය අක්‍රීය කරන හෙදිය

Covid 19 වෛරසය ආසාදනය වූ තැනැත්තෙකුට හුස්ම ගැනීම පහසු කෙරෙන යන්ත්‍රයක් (ventilator) ලබාදීම ඔහුගේ මරණය පරාජය කොට ජීවිතය සහතික කිරීමට හේතුවිය හැකිය. එහෙත් එවැනි යන්ත්‍රයක පිහිට ලබා දුන්නත් ඇතැම් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි අවස්ථාවලට ද මුහුණ දීමට සිදුවෙයි. ජොනිටා නිට්ලා...

ආණ්ඩුවෙන් මාධ්‍ය නිදහස ඉල්ලා සිටීම නිවට කමකි – කුසල් පෙරේරා

ජාත්‍යන්තර  නිදහස් මාධ්‍ය දිනයේදී  ආණ්ඩුවෙන් මාධ්‍ය නිදහස ඉල්ලා නිවේදනය නිකුත් කිරීම නිදහස් මාධ්‍ය  ව්‍යාපාරය ක්‍රියාකාරිකයින්ගේ  නිවටකම පෙන්වන සාධකයක් බව මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි. මෙවර පමණක් නොව, කාලයක් තිස්සේ කෙරෙන ප්‍රධාන ඉල්ලීමක් වනුයේ මාධ්‍ය සඳහා නිදහස් වාතාවරණයක් ලබා දෙන්නට යැයි බලයේ...

සුභ ගමන් මිත‍්‍රයා: මී උණෙන් මිය ගිය නාවිකයා

මේ   කොරෝනා වෛරස් ආසාදන සමයේ  වැලිසර නාවික හමුදා කදවුරේ රාජකාරි කළ විරෝධාර නාවික හමුදා නිලධාරියකු මිය ගියේය. එසේ වෙද්දී. ඒ මරණය ගැන විවිධ කට කථා පැතිර ගියේය. සමහරු කීවේ එම නාවික හමුදා නිලධාරියා කොරෝනා වෛරසම සෑදි මිය ගිය බවයි....

ජනාධිපති ප්‍රේමදාසගේ මරණය සජිත්ට ආරංචි වූ හැටි

"එදා 1993 අප්‍රේල් 30 වෙනිදා. ඒ වෙනකොට මම හිටියෙ ඇමරිකාවේ වොශින්ටන් මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් උපාධියේ පර්යේෂණ කටයුතුවල නිරත වෙමින්. එදා මහ අමුතු දෙයක් සිද්ධ වුණා. මම කතරගම දෙවියෝ ඇතුළු දෙවිවරුන් හොඳින් අදහන කෙනෙක්. මම යන එන හැමතැනම මේ දේව...

අන්තර්ජාල මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමේදී දෙවරක් හිතන්න- පොලිසියට අවවාදයක්

අන්තර්ජාලයේ සාවද්‍ය පුවත් පළ කළ බවට චෝදනා නගමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන උසාවියට ගෙන ඒමට පෙර ඔවුන් සිතා මතාම යම් වරදක් සිදු කර තිබේදැයි පළමු කොට තහවුරු කරගත යුතු බව අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කර තිබේ. රම්සි රසීක් කොටුව මහේස්ත්‍රාත්...

කොරෝනා අර්බුදය ජයගන්නෙ කාන්තා නායිකාවන්?

කොරෝනා වෛරස් අර්බුදය ජය ගැනීමේදී  කාන්තාවන් නායකත්වය දෙන රටවල්  වැඩි සාර්ථකත්වයක් පෙන්වා ඇතැයි  විචාරකයෝ පෙන්වා දෙති අයිස්ලන්තයේ සිට තායිවානය දක්වාත්, ජර්මනියේ සිට නවසීලන්තය දක්වාත්,  ෆින්ලන්තය, අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය යන රටවල් ද පාලනය කරන්නේ  කාන්තාවන්ය. මේ කාන්තාවන් පාලනය කරන්නේ  කුඩා රටවල් හෝ...

About Me

55 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

වෛද්‍ය උපකරණ ගැන රාජිතට අභියෝගයක්

ඔස්ටේ‍්‍රලියාවෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටියකට වඩා වටිනා වෛද්‍ය උපකරණවලට සිදුවූයේ මක් ද යන්න පිළිබඳව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගෙන් ජනාධිපති...
- Advertisement -

සොයිසාපුර ප්‍රහාරය පොලිසියට තීරණාත්මක අභියෝගයක්

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ‍ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 29 වන දා අළුයම...

මූණ වහගෙන ඡන්ද බැහැ – මැ කො

පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ දී ඡන්ද දායකයන් ඡුන්ද පොළට පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද අනුගමනය කළ යුතු වුවත් හැඳුනුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී අනන්‍යතාව තහවුරු කර...

කටු පොල් තෙල් කෑමට ගන්නේ ප්‍රවේශමෙන්

එළවළු වල රූප සහිතව වෙළෙඳපොළ රාක්ක වල ගබඩ කොට ඇත්තේ එළවළු තෙල් නොවේ. සරල කටුපොල් තෙල්මය. ”පොල්තෙල් උනත්, පාම් තෙල් උනත් ඔය දෙකේම වැඩිපුර තියෙන...

කලු කොටියා මන්දට අහුවෙලා

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මන්දකට හසු වී තුවාල ලබා සිටි කළු කොටියා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු...