web site counter

news-line

කොළොම්පුර විහාරයට මොටද අලි ඇතුන්?

බ්‍රෝහියර් ඉතිහාසඥයා පවසන පරිදි 1751 වසරේ නොවැම්බර් 27 වන දා සවස දෙකට පමණ වර්තමානයේ රීගල් සිනමාහල ඇති ස්ථානය අසලට අලි ඇතුන් පිරිසක් කඩා වැදුණහ.දෙහිවල සත්තු වත්ත හැරෙන්නට දැන් මෝස්තරයට අලි ඇතුන් සිටින්නේ පන්සල්වල ය. මේ ගැන විමසීමක් කරන අරුණ...

පොලිස් පොල්ල පෙම් සුවයට හරස් කළ හැකිද?

තුරු සෙවණේ පෙම් සුව විඳින තරුණ තරුණියන්ය. දරුවන් කැටුව ඒ අසලින් ගමන් ගන්නා ඇතැම් වැඩිහිටියෙකුගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් සහගත බැල්මකි. පෙම් සිසිලෙන් මදකට මිදී අවට බලන පෙම් යුවළක මුහුණේ ඇත්තේ වරදකාරී හැඟීමකි. නමුත් ඔවුහු යළි ප්‍රේමයේ ගිලෙති. හන්තාන සිසාරා යන...

දේවානි ජයතිලක දූපත්වාසී මානුෂිකත්වයට පයින් ගසයි – සුමිත් චාමින්ද

සංවර්ධනය සහ පරිසරය පිළිබඳ සංවාදය දැන් යළිත් මතුවෙමින් තිබේ. එය සාධනීය ප්‍රවණතාවකි. පරිසරය සුරැකීම වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ හඬක් නැගෙමින් තිබීමද අගය කළ යුත්තකි. නමුත්, තවමත් ගෝලීය උණුසුම සහ පාරිසරික විපර්යාසය ගැන ප්‍රමාණවත් සාකච්ජාවක් මෙරට සිදුවෙමින් පවතින්නේ නැත. පරිසරයට වඩා...

නිල්ගල වනයේ ගුරුළු රාජ මල් පිපෙයි

ඌව පළාත් පුෂ්පය වන ගුරුළුරාජ මල මේ දිනවල නිල්ගල ඖෂධීය වනයේ පිපී තිබේ. බිබිල නිල්ගල ඖෂධීය වනය මැද විශාල ගස් උඩ ගුරුළුරාජ පැළැටිය උඩවැඩියා ශාකයක් ලෙස සරුවට වැඩී මල් හටගෙන තිබේ.මෙම ගුරුළුරාජ පැළැටිය වන සත්ව හා වෘක්ෂලතා ආඥපනත යටතේ...

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ චිත්‍ර ප්‍රදර්ශනයක්

කොළඹ පාසල් ගණනාවක චිත්‍ර කලා ගුරුවරයෙක් ලෙස කටයුතු කරන, චිත්‍ර සහ මූර්ති ශිල්පියෙක් වන ලලිත් ගුණතිලක කලාකරුවා විසින් ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතයි. එය ඔහුගේ සිව්වන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය වන අතර ලබන මාර්තු මස 5 වෙනිදා උදැසන 9ට...

හැමදාමත් රෑට පිඟන් හෝදන ප්‍රකෝටිපතියකු පවුල

බිල් සහ මෙලින්ඩා ගේට්ස් විවාහ පසු රොන්දුවක් ගිවිස ගත්හ. ඒ අනුව හැමදාමත් රාත්‍රියට ඔවුන් දෙදෙනා එකට කා බී පිගම් සේදීමට එක් වූහ. ඔවුන් කියන පරිදි පුරා වසර විසි පහක් විවාහය පවත්වාගෙන යෑමට හැකි වූයේ මේ ශක්තිමත් බැඳීම හේතුවෙනි. පුණ්‍ය...

ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’ බැක්ටීරියාව .

ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා නම් බැක්ටීරියාවක් පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කොට තිබේ. මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන අතර ජෛව පාලනයක් ද සිදුවේ. විදේශ රටකින් ගෙන්වන බැක්ටීරියාව ශරීර ගත කර ඇති ඩෙංගු...

කොළඹ වායු දර්ශකය මධ්‍යස්ථ මට්ටමකට

මීට පෙර සති වල ඉහළ අගයක් වාර්තා කළ කොළඹ වායු දර්ශකය දැන් මධ්‍යස්ථ මට්ටමක් වන 84 කරා ළඟා වී පවතී. පසුගිය සති කිහිපය තුළ කොළඹ වායු තත්ත්ව දර්ශකය අසතුටුදායක ලෙස සටහන්ව තිබිණි.කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල වායු තත්ත්ව දර්ශකයට අනුව...

කොරෝනා වයිරසයෙන් බේරෙන්න පෙරුම්කායම්

නව කොරෝනා වයිරසයෙන් චීනයත්, මුළු මහත් පෘථිවිවාසීහුත් මේ වන විට බියෙන් සලිතව ගොස් සිටිති. කොරේ පිටට මරේ කිවුවාක් මෙන් මේ වන විට කුරුලු උණ වසංගත රෝගය ද චීනයෙන් වාර්තා වෙයි. අතීතයේ දී විවිධ රටවල දෙයියන්ගේ ලෙඩ, යක්ෂයාගේ සාපය ආදි වසංගත...

සරච්චන්ද්‍රට රතු කට්ට පැන්න මොහොත

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යනු දැවැන්ත වනස්පතිය කි,මේ සුවිසල් වෘක්ෂ රාජයා සිංහල කලාවට දැවැන්ත සෙවනක් ආ සිසිලක් ම විය. ඔහු තුළ කලාව යනු මෙයයි කල්පනාවක් විය. ඒත් කල්පනා ලෝකය භූමියේ මවන්නට ඔහුට අවශ්‍ය විය. ඒ මහා පුරුෂයන්ගේ හැටිය. සිංහබාහු මනමේ...

About Me

34 POSTS
0 COMMENTS
- Advertisement -

Latest News

Zhejiang Export online fair on Zoom

“Zhejiang Export Online Fair (Sri Lanka - Household and Hardware Materials)” conducted over Zoom Online Conference Platform, is currently...
- Advertisement -

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් අහකට

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර...

වෛද්‍ය උපකරණ ගැන රාජිතට අභියෝගයක්

ඔස්ටේ‍්‍රලියාවෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටියකට වඩා වටිනා වෛද්‍ය උපකරණවලට සිදුවූයේ මක් ද යන්න පිළිබඳව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගෙන් ජනාධිපති වරයා හා සෞඛ්‍ය ඇමතිණිය විමසීමක්...

සොයිසාපුර ප්‍රහාරය පොලිසියට තීරණාත්මක අභියෝගයක්

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ‍ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 29 වන දා අළුයම...

මූණ වහගෙන ඡන්ද බැහැ – මැ කො

පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ දී ඡන්ද දායකයන් ඡුන්ද පොළට පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද අනුගමනය කළ යුතු වුවත් හැඳුනුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී අනන්‍යතාව තහවුරු කර...