කොරෝනා ආසාදිතයින් ගණන 80 දක්වා ඉහළට

coronavirus

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. අද(22) දින ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනය වන විට 77 දෙනෙකු වාර්තා වී තිබිණි. කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයන් 222දෙනෙකු රෝහල්වලට යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.