නව ආසාදිතයින්ගේ ගණන අඩු වෙයි

Anil Jasinghe

ඇඳිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ පෙර දිනයන්ට සාපේක්ෂව නව කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා ආසාදිතයින් 80 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබති.

ඇඳිරිනීතිය පණ වීමෙන් අනතුරුව එහි සාධනීය ප්‍රතිඵල ඉතා ඉක්මනින් දැකගන්නට හැකිවී ඇත. කෙසේද ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මහා පාරවල්වල ගමන් ගන්නා පොල් බූරුවන්ගේ ගණන වැඩි වී ඇත.

අත්අඩංගුවේ පසු වන පොල් බූරුවන් ගණන 300කට ආසන්නය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.