බ්‍රිතාන්‍යයේ ආසාදිත මරණ තිස්දහසක්

Italy Coronavirus

යුරෝපයේ රටකින් වාර්තා වන වැඩිම කොරෝනා මරණ ගණන එයයි. අප්‍රේල් 24 වැනිදා වනවිට එංගලන්තයෙන් සහ වේල්සයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 29,648ක් යැයි ජාතික සංඛ්‍යාදත්ත පිළිබඳ කාර්යාලය නිවේදනය කළේය.

ස්කොට්ලන්තයෙන් සහ උතුරු අයර්ලන්තයෙන් වාර්තා වන මරණ ද සමඟ එක්සත් රාජධානියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇතැයි නිල සංඛ්‍යා දත්ත වාර්තා කරයි.

කෙසේ නමුත් මරණ වාර්තා වීමේ දෝෂ හේතුවෙන් වාර්තා වී ඇති මරණවල වෙනස්කම් ඇත. අද (5) පස්වරුව වනවිට ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 29,079ක් ලෙස සටහන්ව තිබිණි. ස්පාඤ්ඤයෙන් මරණ 25,428ක් ද ප්‍රංශයෙන් මරණ 25,201ක් ද වාර්තා විය.

ජර්මනියෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ ආසාදිත මරණ ගණන 6,993ක් විය.

බ්‍රිතාන්‍යයෙන් ලංකාවට
බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ආසාදනය පැතිර යෑමත් සමඟම ශ්‍රී ලංකාවට ඒමට කැමැත්ත පළ කරන ලාංකිකයන්ගේ සංඛ්‍යාව ලියමින් පවතියි.

මෙම ගුවන් යානයෙන් පැමිණීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.