ගම්මන්පිලට මොකද මේ කරදර?

ගම්මන්පිලට මොකද මේ කරදර?

උදේ ගම්මන්පිල අමාත්‍යවරයා තම පොහොට්ටු සගයින්ගේ වාග් ප්‍රහාර වලට දිගින් දිගටම ලක් වෙමින් සිටි. මතුපිටින් මේ තෙල් සහ ඩොලර්පිළිබඳ ගැටලුවක් ලෙස පෙනුනත් ඊට එහා ගිය අර්බුදයක් බව මාධ්‍යවේදීහු පෙන්වා දෙති.

මේ අවස්ථාවේදී ගම්මන්පිල වැනි පිරිස් තමන්ගේම දේශපාලන අනන්‍යතාවයක් ගොඩ නගමින් මැතිවරණයකට අවශ්‍ය ආරක්ෂාව සලසා ගැනීම සඳහා තමන් මේ අර්බුදය කොටසක් නොවන බව පෙන්නුම් කිරීමට උත්සාහ දරන බව ඇතැම් මාධ්‍ය වේදී මාධ්‍යවේදීහු පවසති.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාද ගම්මන්පිල අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය මේ මොහොතට සුදුසු එකක් නොවන බව පෙන්වා දී තිබේ. ප්‍රශ්න මතු කිරීමේ හැකියාවක් ගම්මන්පිල අමාත්‍යවරයාට තිබුණද මේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබේ ද යන ගැටලුව ඉදිරි මැතිවරණයකදී තීරණය විය හැකිය.

අනෙක් අතට කාර්යශූර දේශපාලනඥයින්ගේ භූමිකාව ගම්මන්පිල ඇමතිවරයා විසින් පෙන්නුම් කර ඇති බවත් නිරීක්ෂණය කළ හැකිය.ගම්මන්පිල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරිමට කථානායක වරයාගෙන් අවසර ඉල්ලා ඇත.

Related Articles