අගමැති  වැඩ – ඇඳිරිය පනවයි

අගමැති වැඩ – ඇඳිරිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු බව අරගලකරුවන් කියා සිටින අතර වික්‍රමසිංහ මහතාද ඇඳිරි නීතිය පනවා ඇත. අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාකරුවන් ගාලු මුවදොර අරගල භූමියේ සිට පාගමනකින් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ගොස් එම ස්ථානයේ විරෝධතාවයක නිරතව ඇත.

Related Articles