අපරාධ පරීක්ෂණ  ලොක්කා පාඨලී  ගේ  කතා වලට  හොරෙන්  සවන් දුන්නාද ?

අපරාධ පරීක්ෂණ ලොක්කා පාඨලී ගේ කතා වලට හොරෙන් සවන් දුන්නාද ?

මන්ත්‍රී පාඨලී චම්පික රණවක නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා පවිත්‍රතා කටයුතු අමාත්‍යංශය තුළ සිදුවුයේ යයි කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණයකට අදාලව කළ කතා බහකට සවන් දුන් බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවෙ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.

දුරකථන දත්ත හා සංවාද වලට අවසරයකින් තොරව සවන්දීම තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බව මන්ත්‍රී පාඨලී චම්පික රණවක කථානයක වරයාට පැමිණිලි කොට තිබේ.

Related Articles