අහුංගල්ල නගරයේ වෙඩි පිට වෙඩි…..

අහුංගල්ල නගරයේ වෙඩි පිට වෙඩි…..

අහුංගල්ල නගරයේ අද (12) සිදුවු වෙඩිතැබීමකින් 43 හැවිරිදි පුද්ගලයෙකු පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

එම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක පටිගතවී තිබුණි.

නගරයේ හෝටලයක් ඉදිරිපිටදී වෙඩිතැබීම සිදුවී තිබූ අතර මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරු ත්‍රීරෝද රථ ගාලක් අසල සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

වෙඩිවැදීමත් සමග තුවාලකරු වෙඩික්කරු සමග ප්‍රධාන පාරේ විනාඩි කිහිපයක් පොරබදින අතර පසුව ඔහුගේ ග්‍රහණයෙන් මිදී වෙඩික්කරු පළා යන ආකාරය cctv කැමරාවේ සටහන් වී තිබින.

Related Articles