දිනේෂ්  මුතුගල සර්  ගේ තත්වය  සාමාන්‍ය  අතට……

දිනේෂ් මුතුගල සර් ගේ තත්වය සාමාන්‍ය අතට……

කුරුනෑගල අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටයදී හදිසි අනතුරකට මුහුණ පෑ උපකාරක පංති ගුරුවරයෙක් වන දිනේෂ් මුතුගල මහතා රෝහලේ සිට කථා කරමින් පැවසුවේ තමන් ක්‍රමයෙන් සුවපත් වෙමින් පවතින බවයි.

ඉතා ජනප්‍රිය ගුරුවරයෙක් වන මුතුගල මහතා හට ඉක්මන් සුවය පතා ඔහුගේ සිසු සිසුවියන් දහස් ගණනක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබීම විශේෂත්වයකි.

Related Articles