ධනුෂ්කගේ  බලහත්කාර  ලිංගික  හැසිරීම්  පොලිස්  පත්‍රිකාවේ….

ධනුෂ්කගේ බලහත්කාර ලිංගික හැසිරීම් පොලිස් පත්‍රිකාවේ….

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, කාන්තාවකගේ අවසරයකින් තොරව ලිංගිකව එක්වෙමින් සිටියදී උපත් පාලන කොපුවක් ගලවා ඇගේ හුස්ම හිරකකරමින් ආක්‍රමණශීලී ලෙස දෙවතාවක් ඇය හා සංසර්ගයේ දයන බව පොලිසිය අධිකරණයට වාර්තා කොට ඇත.

රිමාන්ඩ් භාරයේ පසුවන ධනුෂ්ක ගුණතිලකට සහයෝගය දැක්විය හැකි ආකාරය පිළිබඳව ක්‍රීඩා ඇමති වරයා හොයා බලමින් සිටින බව ක්‍රීඩා මණ්ඩලයේ සභාපති අර් ජූන රණතුංග පව සයි.

අතර ඔහුගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර දැන් හෙළිදරව් වන තොරතුරු අනුව ධනුෂ්ක මේ තරුණිය තුල මරණ බිය ඇති කොට ඇ .

උසාවි ලේඛනවල දක්වා ඇති චෝදනා පිළිබඳ තැති ගන්වනසුලු බවයි මාධ්‍ය හෙළිදරව් කරන්නේ. ගුණතිලක “ආක්‍රමණශීලී ලෙස” කාන්තාවට පහර දී ඇගේ තන පුඩු සපා කෑ බව පොලිසිය චෝදනා කරයි.

ගුණතිලක මහතා එම කාන්තාව බලහත්කාරයෙන් සිපගෙන තට්ටම් වලට පහර දී ඇති බවත් පොලිස් තොරතුරු පත්‍රිකාවේ දැක්වේ.

නිවසේදී ධනුෂ්ක ගුණතිලක මහතා නැවතත් එම කාන්තාව බලහත්කාරයෙන් සිප ගැනීමට පටන් ගෙන ඇති අතර, ඔහු කොන්ඩම් භාවිතා කරන්නේ නම් ඔවුන් ලිංගිකව හැසිරීමට එකඟ වී ඇතත් පසුව කොපුව ඉවත් කොට ඇත.

ගුණතිලක එම කාන්තාව සමඟ “බලහත්කාරයෙන් ලිංගේන්ද්‍රිය සංසර්ගය” ආරම්භ කර තත්පර 20-30 අතර කාලයක් ඇගේ දෑතින් හුස්ම හිර කිරීමට පටන් ගත් බව පොලිසිය චෝදනා කරයි.

ඔහු තවත් දෙවතාවක් සංසර්ගයේ දී ඇයව හුස්ම හිර කොට ඇති අතර තට්ටම්වලට නැවත නැවතත් පහර දී ඇත න් අතර, කාන්තාව ඔහුගේ මැණික් කටුවෙන් අල්ලාගෙන ඔහුගේ දෑත් ඉවත් කිරීමට උත්සාහ කොට ඇත.

“පැමිණිලිකාරිය ඇගේ ජීවිතය ගැන බියෙන් සිටි අතර ඇයට විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි වූ බවයි පොලීසිය උසාවියට වාර්තා කොට ඇත්තේ.

කොන්ඩමය බිම තිබෙනු එම කාන්තාව දුටු බව පැවසෙන නමුත් “පළිගැනීමේ බිය නිසා ඇයට නිහඬ වීමට සිදුවූ බවයි පොලීසිය පවසන්නේ.

Related Articles