ප්‍රියමාලි  බන්ධනාගාරයේ සිට හලෝ  කියයි….

ප්‍රියමාලි බන්ධනාගාරයේ සිට හලෝ කියයි….

මූල්‍ය වංචා හේතුවෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි ජංගම දුරකතනයක් ළඟ තබාගෙන ඇත.

ඇය සන්තකයේ තබාගෙන සිටි දුරකතනය බන්ධනාගාර හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකාය භාරයට ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පවසයි.

මේ දුරකථන ඇමතුම් ඔස්සේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ඉඩ සැලසෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකයින් විශ්වාස කරන්නේ.

Related Articles