පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින්  අඩු වෙද්දී  ඉදිරියේ  කුමක් වේද ?

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් අඩු වෙද්දී ඉදිරියේ කුමක් වේද ?

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් අඩු වන බවත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510 කි.

ලෝක වෙළඳ පොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිළ ඩොලර් 85ක් පමණ වේ. තෙල් මිළ ඉහළ දමන අවස්ථාවේදී බොර තෙල් බැරලක මිල ඩොලර් 100 ඉක්මවා තිබින. ඒ අනුව පෙනී යන්නේ ලෝක වෙළඳ පළේ තෙල් මිල අඩුවීමේ පුර් න වාසිය පාරිභෝකයින්ට නොලැබෙන බවයි. යුරෝපයේ සහ ඇමරිකාවේ ආර් ථික කටයුතු කඩා වැටීමට සාපේක්ෂව ලෝක වෙළඳ පලේ තෙල් මිළ සීයට පහලොවකින් පමණ පහළ වැ ටී ඇත.

සැප්තැම්බර් මස අග වන විට බ්‍රෙන්ට් බොර තෙල් මිල බැරලය ඩොලර් 150 දක්වා ඉහලයන බව අනාවැකි පලවී තිබුනද එසේ සිදුවී නැත.

Related Articles