සේමිණි ඉද්දමල්ගොඩටත්  තිලිණි  ප්‍රියමාලි  රංගනයේ  භූමිකාවක්  තිබුණාද ?

සේමිණි ඉද්දමල්ගොඩටත් තිලිණි ප්‍රියමාලි රංගනයේ භූමිකාවක් තිබුණාද ?

රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක යෙදුන බව කියන තිලිණි ප්‍රියමාලි නිරන්තරයෙන්ම සිනමා හා ටෙලි නාට්‍ය නිළියන සමඟ සමීප සබඳතා
පැවැත්වූ අතර ඔවුන් වෙනුවෙන් යහමින් මුදල් වියදම් කළාය .

ඒ වියදම ඇයට හොඳ ආයෝජනයක් විය මන්දයත් ආයෝජකයින් තමන්ගේ කූට ජාවාරම්කාර ව්‍යාපාර සඳහා ඇඳා ගැනීම සඳහා ප්‍රති ආයෝජනය කල හැකි විය.

තිලිණි ප්‍රියමාලි තමන්ගේ මුදල් ආයෝජකයන් මුදල් ඉල්ලා කරදර කරන අවස්ථාවල ඔවුන්ව ශෘංගාරාත්මක ඇමතුම් ලබාගෙන අයථා ඇසුරට පොලඹවා එම දුරකථන ඇමතුම් රහසිගතව පටිගත කොට ඔවුන්ට පීඩනයක් එල්ල කල බව මාධ්‍ය වාර් තා පලවී තිබින.

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා මෙවන් පසුබිමක් තුළය.

සේමිණි ඉද්දමල්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කොට ඇත.

Related Articles