තෙවන චාල්ස්ට බ්‍රිතාන්‍ය ක්‍රීටය….

තෙවන චාල්ස්ට බ්‍රිතාන්‍ය ක්‍රීටය….

රැජින මියගිය මොහොතේ දී, සිංහාසනය වහාම උත්සවයකින් තොරව හිටපු වේල්ස් කුමාරයා කුමරයා දැන් තෙවන චාල්ස් රජු ලෙසින් ක්‍රීටය දරමින් සිටිති.

– චාල්ස් ෆිලිප් ආතර් ජෝර්ජ් – ඕනෑම එකක් තෝරා ගැනීමේ හැකියාව ඔහුට තිබින.

බ්‍රිතාන්‍ය බලපෑම හීනවී යද්දී වේගයෙන් වෙනස්වන ලෝකයක, හඳුනාගැනීමට නොහැකි තරමින් වෙනස්වූ සමාජයක මෙන්ම කිරීටයේ භූමිකාව ප්‍රශ්න කිරීමට ලක්වන තත්ත්වයක් තුළ, ඇය නිතර බොහෝදෙනාගේ අවධානයට ලක්වූ තැනැත්තියක් ලේස හදුන්වාදී ඇත.

ඉතා කුඩා අවදියේ සිටම වගකීම් පිළිබඳ සුවිශේෂ අවබෝධයක් ඈ තුළින් දකින්නට වූ බව කියැවේ. “බිළිඳෙකු තුළ ඇති පුදුම සහගත අධිකාරීත්වයක්” ඇය සතුව තිබූ බව අනාගත අගමැති වින්ස්ටන් චර්චිල් සඳහන් කළේ යැයි පැවසේ.

ඇගේ පාලන සමය තුළ ලෝකය නිරන්තර වෙනස්කම් වලට භාජනය වූ නමුදු ඇය එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ජනතාවගේ ජීවිතවල නිරන්තරවම කේන්ද්‍රස්ථාස්ථානයක් හිමිකර ගෙන සිටියාය.

ස්කොට්ලන්තයේ බ්‍රිතාන්‍ය රජතුමාගේ නිල නිවස වන එඩින්බරෝ හි හොලිරූඩ්හවුස් මාලිගයේ සිට රැජිනගේ මිනී පෙට්ටිය ඉදිරි දිනවලදී බල්මොරල් මන්දිරයේ සිට පිටත්වෙනු ඇත.

එතැන් සිට දේහය පෙරහැරකින් ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් ආසන දෙව්මැදුර වෙත ගෙන යනු ලබන අතර, ජනතාවට ඇගේ දේහයට අවසන්‍ ගෞරව පෙට්ටිය දැක්වීමට ඉඩ සැලසෙනු ඇත.

Related Articles