ලෝක  ආර් ථිකය  හැකිලෙමින් පවතී -ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

ලෝක ආර් ථිකය හැකිලෙමින් පවතී -ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

ලෝක ආර් ථිකය ලබන වසරේ අවපාතයක් කරා ගමන් කළ හැකි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර් ලීනා ජෝර් ජිහේවා පෙන්වා දෙයි.

2023 වසරේ සියයට 2.9 ක ගෝලීය ව ර් ධ නයක් අපේක්ෂා කළත් දැන් එම පුරෝකථනය ලබන සතියේ පහත හෙළීමට නියමිතය.

කොවිඩ් 19 වසංගතය, රුසියා – යුක්‍රේන අර්බුදය සහ සියලුම මහද්වීපවලට බලපා ඇති දේශගුණික විපර්යාස නිසා ඇති වූ ගෝලීය කම්පන හේතුවෙන් ලෝක ආර්ථිකයේ ඉදිරි කාලය වඩාත් නරක අතට හැරෙනු ඇති බව, ඇය පෙන්වා දෙයි.

රුසියා – යුක්‍රේන යුද්ධය හේතුවෙන් ලෝකය කොටස් දෙකකට බෙදී යාමෙන් පීඩා විඳීමට සිදුව ඇත්තේ, දිළිඳු ජනතාව ක්‍රිස්ටර් ලීනා ජෝර් ජිහේවා පැවසුවාය.

ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන චීනය, එක්සත් ජනපදය ඇතුළු යුරෝපයේ රටවල ආර්ථිකය මන්දගාමී වෙමින් පවති.

Related Articles