milk powder
සල්පිල
කිරි පිටි ගැන රජයේ වෛද්‍යවරුන් පතුරුවන බිය පදනම් විරහිතයි – ආනයනකරුවෝ
කිරි පිටි ආනයනය කරන සමාගම් වලට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිරිපිටි පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරන පදනම් විරහිත තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ඇත.
ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ශ්‍රී ලංකා, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් සහ ඩයමන්ඞ් මිල්ක් ප්‍රඩක්ට්ස් යන සමාගම් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්...
පුවත්
කිරිපිටි මිල අඩු වන්නේ සඳුදා
සඳහා පනවා ඇති මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල සඳුදා (09) සිට අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. කිලෝ ග්‍රෑම් එකක බරින් යුතු කිරිපිටි පැකට්ටුවක් රුපියල් 40කින්ද ග්‍රෑම් 400 බරින් යුත් කිරිපිටි පැකට්ටුවක් රුපියල් 15කින්ද අඩු කිරීමට තීරණය...
Latest News
Zhejiang Export online fair on Zoom
“Zhejiang Export Online Fair (Sri Lanka - Household and Hardware Materials)” conducted over Zoom Online Conference Platform, is currently...
පුවත්
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් අහකට
ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර...
පුවත්
වෛද්‍ය උපකරණ ගැන රාජිතට අභියෝගයක්
ඔස්ටේ්රලියාවෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටියකට වඩා වටිනා වෛද්‍ය උපකරණවලට සිදුවූයේ මක් ද යන්න පිළිබඳව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගෙන් ජනාධිපති වරයා හා සෞඛ්‍ය ඇමතිණිය විමසීමක්...
පුවත්
සොයිසාපුර ප්‍රහාරය පොලිසියට තීරණාත්මක අභියෝගයක්
ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 29 වන දා අළුයම...
පුවත්
මූණ වහගෙන ඡන්ද බැහැ – මැ කො
පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ දී ඡන්ද දායකයන් ඡුන්ද පොළට පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු වුවත් හැඳුනුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී අනන්‍යතාව තහවුරු කර...