web site counter

Ranjan Ramanayake

රන්ජන් රාමනායක හඬ පට – සමාජ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක්

රංජන් රාමනායක හඬපට සංසිද්ධිය හුදෙක් මංගල හැරෙන්නට ප්‍රතිඵලය ලෙස දැකිය නොහැකි වුව ද නිර්නාමිකව www.lankanewsline.com හා කතා කළ මනෝ විශ්ලේෂකයෙක් පැවසුවේ මේ තුළ රාමනායක පෞරුෂය කරන බලපෑම බැහැර කළ නොහැකි බවය. ඔහුට අනුව පළමුකොටම මේ රන්ජන් රාමනායකගෙ සිනමා දිවිය...

රන්ජන් එක්සත් ජාතික පක්ෂය සලිත කරයි

එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා නොදී රන්ජන් රාමනායක පක්ෂයෙන් ඉවත් කිරීමට ඇතැමුන් දරන උත්සාහය පරාජය කිරීම සඳහා මුරලිදරන් ගේ දුස්රාවට වඩා ප්‍රබල පන්දු යැවීමට ඔහු අවතීර්ණ වී සිටී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් මහතාගේ හඬපට ද තමන්...

රන්ජන් බේරෙන්න මුල් පියවර තබයි – තත්වය බැරෑරුම්

හඬ පට දෝරෙ ගලා යද්දී රන්ජන් හා කතාබහ කළ තවත් බොහෝ දෙනෙක් විමසිල්ලෙන් සිටින්නේතමන්ගේ හඬ පටය එලියට පනි ද යන්නයි. ඇතැමුන් කියන්නේ රංජන්ගේ මෙහෙය සදානුස්මරණීය බවයි. ඔහු අමාරුවේ වැටී තවත් කීප දෙනෙක්ම අමාරුවේ දමා මේ සමාජය කොයිතරම් කුණු වී...

රන්ජන් රාමනායක වෙනුවෙන් අසඩක් තියරිය

බර්ටෝල් බ්‍රෙෂ්ට් රංගවේදියා නිර්මාණය නිර්මාණයකොට හුණුවටයේ කතාව නමින් සිංහලට නැඟුණු නාට්‍යයෙන් අසඩක් අපූරු විනිසුරුවරයෙකි. බැලූ බැල්මට ඔහු කරන දේ පිළිගත නොහැකි වුවත් ඔහු සදාචාරාත්මක බව අපූරු ලෙස සුරකි. අසඩක් නඩුකාරයා පැමිණිලිකරුගෙන් අල්ලස් ලබා ගනියි. එහෙත් අල්ලසට යට නොවේ. සාධාරණ...

හිටපු විනිසුරු පද්මිණී රණවක අමාරුවේ?

තමාගේ උසස් වීමක් ලබා ගැනීම සඳහා හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක දීර්ඝව කරුණු දැක් වූ බව කියන හිටපු විනිසුරුවරියක වූ පද්මිණී රණවක ඉතා අසීරු තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත. දේශපාලනඥයෙකුට රංජන් රාමනායකගේ ක්‍රියාකලාපය කෙසේ වෙතත් විනිසුරුවරියක රැකගතයුතු ප්‍රමිතීන් තිබෙන බව නීති...

රංජන් විනිසුරන්ට බලපෑම සිදු කළාද ?

හිරු නාලිකාව එලි දක්වා ඇති හඬ පටියකට අනුව රංජන් රාමනායක සහ හිටපු රහස් පොලිස් අධිකාරී ශානි අබේසේකර අතරේ ඇතිවන බව අනුමාන කෙරෙන මෙම සංවාදයේ නිමිත්ත වන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිනීමැරුමයි . මුළු රටම මෙම නඩුව දෙස බලා සී ටින...

රන්ජන් ට ඇප : තේ කෝප්පයේ කුණාටුව

බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාගත්තේය දේශපාලන ලෝකය තුළ මේ කොපි කුණාටුවක් ඇති කරමිනි. මහින්දානන්ද අලූත්ගමගේ රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝල...

රඟ සොබා පා රන්ජන් අත්අඩංගුවට පත්වෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා - සෙනසුරාදා පොලිස් අත්අඩංගුවට පත්වුණේ තමන්ගේ රඟපෑම හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමෙන් අනතුරුවයි. පොලිසිය නිලධාරීන් පැමිණි මොහොතේ සිටම ඔහුගේ සෝදිසි කිරීම මුහුණු පොතේ සජීව විකාශනය කරන ලදී. තමන් තාමත් දිවා ආහාර ගෙන නැති බව පොලිසියට...

හැංගිහොරා නැති රන්ජන් විභාග ප්‍රතිඵල පිටකරයි

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ සැනින් ඔය ප්‍රතිඵල සමාජගත කිරීමට රන්ජන් රාමනායක එහාට මෙහාට ඇඹරුණේ නැත. කෙලින්ම ෆේස්බුක් පෝස්ටුවක් නිකුත් කළේය. ඒ අනුව, දේශපාලන විද්‍යාව S සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය S ක්‍රිස්තියානි ධර්මය F ඉංග්‍රීසි A රන්ජන් ආගම අදහන තරම් ඔහුගේ හිතමිතුරන් කියන්නේ ක්‍රිස්තියානි...

සිය දහස් වාරයක් මට ඔබ එපා – රංජන්

මහාපරිමාණ වංචා දූෂණවලට සම්බන්ධවූවන්ට එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ලබාදීමට නියමිත පසුබිමක තමන්ට නාමයෝජනා ලබා නොදෙන හේතුව වටහා ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි. අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඊයේ (05) පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්...
- Advertisement -

Latest News

ඉන්දියාව යළිත් සඳ ගමනේ – චන්ද්‍රයාන්

අවසාන වතාවට ඉන්දියාවේ අභ්‍යවකාශ ගමන් ගැන අපගේ අවධානය යොමු වුණේ චන්ද්‍රයාන් 2 ව්‍යාපෘතිය සාර්ථකව නිම වූ නිසා. එහෙත් ඒ...
- Advertisement -

රංජන්ට සජිත්ගෙන් නෝ චාන්ස්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් රංජන් රාමනායකට බුරුලක් නොලැබෙන බව පක්ෂයට සමීප ආරංචි මාර්ග කියා සිටී. දේශපාලන හේතු වලට වඩා වැදගත් වන්නේය සජිත් ප්‍රේමදාස...

නික්ම ගිය මනෝ ගැන කතා ගොඩයි

මනෝ අපෙන් නික්ම නික්ම ගියේ රස කතා අහුරක් ඉතුරු කරමිනි. සරසවිය පුවත්පතේ ප්‍රසාද් සමරතුංග අහුලාගත් කතා එකතුවකි මේ. තමන්ට සිදු වූ අකරතැබ්බ තවත් අටුවා ටීකා...

අලුත් නායකත්වය 2022 පස්සේ – රනිල්

රනිල් වික්‍රමසිංහ තමන් සිටින ස්ථාවරයෙන් දශමයක් හෝ යහපත වීමට කැමති නැති බව හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා කළ හෙලිදරව්වකි අනාවරණය වී තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ...

මෛත්‍රි පොළොන්නරුවෙන් ඉල්ලනවට විරෝධය

මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ...