කැනඩාවේ ඔටාවාහි තනිවූ බල්ලා

කැනඩාවේ ඔටාවාහි තනිවූ බල්ලා

කැනඩාවේ ඔටාවා නුවරට තදාසන්න බාහීවන් ප්‍රදේශයේ සිය නිවසේ දී ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ධනුෂ්ක වික්‍රමසිංහ රෝහලෙන් පිටව ගොස් ඇති අතර එරට ශ්‍රී ලංකික ප්‍රජාව ඔහුට උදව් කරමින් සිටිති .
ගෙදර බල්ලා නොසන්සුන්ව එහා මෙහා යමින් නැතිවූ නිවැසියන් හොයන ආකාරය දැක ගත හැකිවිය .

අවමගුල් උත්සවය ඉරිදා පැවැත්වීමට නියමිත අතර මේ විට ඇමරිකානු ඩොලර් පනස්දහසක් පමණ අරමුදලක් ශ්‍රි ලාංකිකයින් ගොඩනගා තිබේ .

 

Related Articles