ශම්මි ජනාධිපති කාර්යාලයට – රොෂාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට

ශම්මි ජනාධිපති කාර්යාලයට – රොෂාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට

ක්‍රිකට් සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනු කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ව ජනාධිපති කාර්යාලයට කැඳවා තිබිණ.

පාර්ලිමේන්තු පනතක් හරහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙනුවෙන් නව ව්යවස්ථාවක් හඳුන්වා දීමට විශ්රාමික විනිසුරු කේ.ටී. චිත්රසිරිගේ ප්රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් ලබාදී ඇති වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.

මේ අතරවාරයේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් අදාල ලියකියවිලි භාර දී තිබේ. දැනගන්නට ලැබෙන පරිදි ආණ්ඩුව පැත්තෙන් ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ තහනමෙන් පසු නිල කථා බහක් සිදුව නැත.

Related Articles