ඔටාවා අවමගුල සෙනසුරාදා

ඔටාවා අවමගුල සෙනසුරාදා

 

නගර ඉතිහාසයේ සිදු වූ දරුණුතම සමූහ ඝාතනය පිළිබඳව පොලිසිය තව දුරටත් විමර්ශනය කරමින් සිටිනවා.

මේ අතර එම ප්‍රාන්ත පොලිසිය පවසන්නේ මෙම ඝාතනය සඳහා යොදාගත් පිහිය දඩයම් පිහියකට සමාන පිහියක් බවටයි.

බදාදා රාත්‍රියේ බැර්හැවන් හි බෙරිගන් ඩ්‍රයිව් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මවක්, ඇගේ කුඩා දරුවන් හතර දෙනා සහ පවුලේ හිතවතෙකු මරා දමා ඝාතනය කර තිබුණා.

මෙම සිද්ධියෙන් දිවි ගලවා ගැනීමට සමත් වුණේ ධනුෂ්ක වික්‍රමසිංහ  පමණයි.

 

Related Articles