මෙල්බන්  ලාංකික යුවළක මළ සිරුරු

මෙල්බන් ලාංකික යුවළක මළ සිරුරු

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඊසාන දිග වොරන්ඩයිට් ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයෙන් ඊයේ පෙරවරු කාලයේදී ය මෙම යුවළගේ සිරුරු හමුවී තිබුණා. කෙසේවෙතත් ඔවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. එක් සිරුරක් යුවළට අයත් බවට පැවසෙන මෝටර් රථය තුළ සහ අනෙක් සිරුර ඒ ආසන්නයෙන් සොයා ගෙන තිබුණා.

 

Related Articles