සමන්  හෙළිදරව්වක් කරයිද ?

සමන් හෙළිදරව්වක් කරයිද ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක රහසිගත ප්‍රකාශයක් දීමට කැමැත්ත පලකොට ඇත. ඔහු රජයේ සාක්ෂිකරුවෙක් වෙයිද ?

 

 

Related Articles