සිරිපාල ගේ ශ්‍රී ලන්කන් ෂෝ

සිරිපාල ගේ ශ්‍රී ලන්කන් ෂෝ

පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සේවා ප්‍රමාද වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටළු පිළබඳව සාකච්ඡා කිරීම සඳහා පරිපාලනය සේවක සමිති සහ ඇමතිවරයා සඳහා රැස්වීමකට එක්ව සිටි අතර කිසිදු ප්‍රශ්නයක් නිරාකරණය නොවීය .සිදුවුයේ කිලිටි රෙදි ප්‍රසිද්ධියේ සේදීම පමණි .ආයතනයක සංවේදී කරුණු මාධ්‍ය කැඳවා ප්‍රසිද්ධියේ කතා බස් කරන සිරිතක් නැත.

අවසානයේදී ඇමති නිමල් සිරිපාලද සිල්වා නැගිට ගියේය.

 

 

Related Articles