කව්ද මේ අචලා සෙනවිරත්න ?

කව්ද මේ අචලා සෙනවිරත්න ?

නීතිවේදිනි අචලා සෙනවිරත්න පවසන්නේ තමන් අනීතික ලෙසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවයි. තමන් කළ ප්‍රශ්න කිරීම් වලට පොලිස්පති දේශබන්දු පිළිතුරු නොදෙන බවයි ඇය පවසන්නේ.

Related Articles