ජපාන සුනාමියෙන් මරණ

ජපාන සුනාමියෙන් මරණ

ජපානයේ මධ්‍යම කලාපයට බලපෑ රෙක්ටර් මාපකයේ 7.6ක භූ කම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කොට ඇත. “වහාම ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස ” ඉෂිකාවා හි වෙරළබඩ නෝටෝ ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කොට ඇත . මේ ප්‍රදේශයේ ශ්‍රී ලාංකික පිරිස්ද වෙසෙති.

මේ ප්‍රදේශයේ මීටර් 5 (අඩි 16) පමණ උස සුනාමි රළ ඇතිව්විය හැකිය. “ඔබේ නිවස, ඔබේ බඩු බාහිරාදිය ඔබට වටිනා බව අපි දනිමු, නමුත් ඔබේ ජීවිතය අන් සියල්ලටම වඩා වැදගත් ය. හැකි ඉක්මනින් උස් ආරක්ෂිත ස්ථානයක් වෙත යන්න.” යනුවෙන් රූපවහිනි ය නිවේදනය කළේය.

මේ ප්‍රදේශයේ මීටර් 5 (අඩි 16) පමණ උස සුනාමි රළ ඇති විය ය හැකිය. “ඔබේ නිවස, ඔබේ බඩු බාහිරාදිය ඔබට වටිනා බව අපි දනිමු, නමුත් ඔබේ ජීවිතය අන් සියල්ලටම වඩා වැදගත් ය. හැකි ඉක්මනින් උස් ආරක්ෂිත ස්ථානයක් වෙත යන්න.” යනුවෙන් රූපවහිනි ය නිවේදනය කළේය.

ජපානයේ තෝ කියෝ අහනුවර සිට ලංකා නිව්ස් ලයින් වෙත කථා කළ උත්පලා අමරදිවාකර පැවසුවේ නේටෝ ප්‍රදේශයේ සිට කතා කළ මිතුරියක් පසු අන්දමට ඇගේ නිවසේ දොර ජනෙල් සෙලවී ඇත. පැවසුවේ නේටෝ ප්‍රදේශයේ සිට කතා කළ මිතුරියක් පසු අන්දමට ඇගේ නිවසේ දොර ජනෙල් සෙලවී පොළවේ පිපිරීම් ඇතිවී ඇත. මේ වන විට මරණ හයක් වාර්තා වේ තිබෙන බවත් ඇය පැවසුවාය.

Related Articles