පස්ස අහිමිවීම ගැන බැසිල් පසුතැවිල්ලෙන්

පස්ස අහිමිවීම ගැන බැසිල් පසුතැවිල්ලෙන්

 

රාජපක්ෂ පවුල වෙනුවෙන් බැසිල් රාජපක්ෂ පැවැසුවේ “අපිට තියෙන්නේ එළදෙනගේ ඉස්සරහ කෑල්ල විතරයි. පස්සා කෑල්ල තියෙන්නේ වෙන තැනක” යනුවෙන් පවසා ඇත.

සිරස රූපවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇති ඔහු තවදුරටත් අවධාරණය කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන්ගේ වගකීමක් නොමැති බවය.ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි බැසිල් රාජපක්ෂ පවසන්නේ .

රට ගොඩ නැගීමට නම් සමඟි ජන බලවේගය , පොහොට්ටුව , සහ එක්සත් ජාතික පක්ෂය එක විය යුතු බව බැසිල් රාජපක්ෂ කියා සිටී .

Related Articles