බැසිල් ගෙන් මුදල් ඇමතිවරු තෝරන හැටි

බැසිල් ගෙන් මුදල් ඇමතිවරු තෝරන හැටි

 

බැසිල් රාජපක්ෂ හට මුදල් ඇමතිකම දැරීම සඳහා රාජපක්ෂ පවුලේ කෙනෙක් වීම හැරෙන්නට වෙනත් සුදුසුකක් තිබේදැයි විමසු විට ඔහු නිරුත්තර වූ නමුත් ටික වේලාවකින් ඔහුට පිළිතුරක් මතක් විය .

අඩු අධ්‍යාපන සුදුසුකම් ඇතුව ලංකාවේ පළමු වන අගමැති වූ ඩී. එස් සේනානායක ගෙන්ද මෙවැනි ප්‍රශ්න ඇසු බව ඔහු කියා සිටියේය.

ලොව පුරා විවිධ රටවල්වල මුදල් ඇමතිවරුන්ට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති බව පෙන්වා දුන් විට ඔහු කියා සිටියේ එසේ නම් මින් ඉදිරියට අධ්‍යාපන සුදුසුකම් හොයා බලා මුදල් ඇමතිවරු පත් කල යුතු බවයි.

 

Related Articles