රෝහිණී කවිරත්නට ඇයි මේ අපහාස ?

රෝහිණී කවිරත්නට ඇයි මේ අපහාස ?

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විශ්‍රාම වැටුප් කප්පාදුවක් පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසුවේ විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න රැසකට විසඳුම්දී ඇති අවස්ථාවක රෝහිණි කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය ඒ ගැන සතුටු නොවීම ගැටළුවක් බවත් ඇය සතුටු කරන ආකාරය කෙසේ දැයි තමා නොදන්නා බවත් ඔහු එහිදී කියා සිටියේය

මන්ත්‍රීවරිය සතුටු කරන්නේ කෙසේද තමන් නොදන්නා බවයි.වෙන විදියකට ඇයව සතුටු කලහැකි නම් එය කරගන්න පිඋල්වන් බව ඔහු කියා සිටියේය.

ඒ අතරම වෙනත් ආකාරයකට මන්ත්‍රීවරිය සතුටු කිරීමට අවශ්‍ය නම් එය කළ හැකි බවත් කියා සිටියේය. සිටියදී මේ ප්‍රකාශය තමන්ට අපහාසයක් බව රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය දිගින් දිගටම පැවසූ අතර එම සංවාදයට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ පුද්ගලයා බ්‍රාහ්මණයෙක් ද වසලයෙක් යන්න තීරණය වෙන්නේ ඔහුගේ ක්‍රියාව අනුව බවත් ඒ අනුව රාජ්‍ය ඇමතිවරයා වසල ක්‍රියාවක් සිදුකොට ඇති බවයි ඔහු පෙන්වා දුන්නේය

මේ කාරණේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකවරයා එහාට මෙහාට වැනි වැනී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පැවසුවේ මෙහිදී ලිංගික හිංසනයක් සිදුව ඇති බවයි.

එම කතාබහට එක් වූ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ැවසුවේ නියෝජ්‍ය කතානායකවරයා කෙලින් තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවයි. රාජ්‍ය දෙමි රාජ්‍ය පිළිතුරු දෙමි ඇමතිවරු තම හිංසාකාරී අරමුණ ප්‍රකාශ විශාල චිත්‍ර නායකවරු ලෙස කතානායකවරයාට වන බව යන බව පැවසේ.

මීට පෙරත් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අපහාසාත්මක ලෙස වම්බටු කතාවක් ඇදගනිමින් ලිංගික අර්ථ දෙන ආකාරයෙන් අපහාස කළේ ය. සුසිල් ප්‍රේම ජයන්ත ඇමතිවරයා ඉතා පහත් ලෙස කවිරත්න මන්ත්‍රී වරියට අපහාස කොට පසුව සමාව ඉල්ලා සිටියේය. සමස්ත පාර්ලිමේන්තුව වැටී ඇති කණගාටුදායක තත්ත්වය මේන් ගාල ගෝට්ටිය තුළින් දැක බලා ගත හැකිය වීඩියෝව නරඹන්න.

Related Articles