අනතුරු  ඇඟවීම්  නොතකා හැරියේ ඇයි

අනතුරු ඇඟවීම් නොතකා හැරියේ ඇයි

සති දෙකකට පෙර, ඇමෙරිකානු තානාපති කාර්යාලය එරට පුරවැසියන්ට විශාල රැස්වීම්වලට සහභාගි වීමෙන් වළකින ලෙස අනතුරු ඇඟවීමක් කළේ, “මොස්කව්හි විශාල රැස්වීම් ඉලක්ක කිරීමට අන්තවාදීන්ගේ සැලසුම් ඇති” බවට නිකුත් කර ඇති වාර්තා අධීක්‍ෂණය කරන බව පවසමිනි. සිකුරාදා දිනයේ එම මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් ඇමෙරිකානු වැසියන්ට දැනුම් දුන්නේ, ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස ය

Related Articles