ඊයම්  රුධිරයට අතුල්වුනොත්  මොකද වෙන්නේ ?

ඊයම් රුධිරයට අතුල්වුනොත් මොකද වෙන්නේ ?

අනුරාධපුර දිස්ත්‍රික් ගැමි ජනතාවගේ රුධිරයේ ඊයම් අන්තර්ගත යැයි පර්‌යේෂණයකින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පෙන්වා දුන්නේ ම්ට්ට්ට ටික කලකට පෙරයි මෙම ජනතාවගේ රුධිරය ඩෙසිලීටරයකට මයික්‍රෝග්‍රෑම් 3-9 දක්වා ප්‍රමාණයක් ඊයම් අන්තර්ගතව ඇතැයි පර්‌යේෂණයේ දී හෙළිවිණැයි හෙතෙම කියයි. මේ හේතුවෙන් මෙම ජනතාව ස්නායු ආබාධ, වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ වීම, අධිරුධිර පීඩනය වැඩි වීම වැනි රෝග ගණනාවකට ගොදුරු වන බව හෙළිව ඇතැයි ද වෛද්‍යවරයා පෙන්වා දුන්නා

මේ අකරතැබ් බයේ සුලමුල දැනගන්න -යන්න තතු වෙත :

https://thathu.com/2024/01/14/%e0%b6%9a%e0%b7%84%e0%b6%9a%e0%b7%94%e0%b6%a9%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%84/

Related Articles