කළු තොප්පිකරුවන් ගාළු මුවදොරට සමුදෙති…

කළු තොප්පිකරුවන් ගාළු මුවදොරට සමුදෙති…

කොහුවල මං සන්ධියේ දී ඉටි පන්දම් දල්වමින් මාසයේ දී අරගලය කොහුවලින් ආරම්භ කළ කළු තොප්පි කරුවන් පවසන්නේ තමන් ගාළු මුවදොර අරගලයෙන් සමුගන්නා බවයි.

අවිහිංසාවාදී නව අරගල මාදිලියක් හඳුන්වා දීමට අවශ්‍ය වි වූ හෙයින් ‘කුස්සියේ විලාපය’ විරෝධය තුළින් මධ්‍යම පාංතික කාන්තාවන් අරගලය කරා කැඳවීමට මෙම අවිහිංසාවාදී අරගල ආකෘතියට හැකි වූ බව ඔවූන් පෙන්වාදෙති .

මේ රටේ විධායක ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අපේ පරම්පරාව ආරම්භ කල අරගලයේ එක පිවරක් ජයගත් පසු නව මානයක අවිහිංසාවාදී අරගලයක් ආරම්භ කරන බව කළු තොප්පි කරුවන් පවසති.

ගාලුමුවදොරින් ඔබ්බට’ යෝජනා මාලාවේ තම යෝජනා සඳහන්වී ඇති සිවිල් සමාජය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහාවූ ව්‍ අරගලය අප ‘අරගලය 4.0’ ලෙස නම් කොට ඇත.

ගාලුමුවදොර භූමිය තුළ හිඳිමින් සිදුකල හැකි අරගලයක් නොමැති බව ඔවුන් පවසති.

Related Articles