ජනක – බිම්බා:හෙළිදරව්ව බරපතලයි

ජනක – බිම්බා:හෙළිදරව්ව බරපතලයි

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක තනතුරෙන් ඉවත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු කමිටුවකිනි .

දැන් හිටපු පුද්ගලික සහකාරවරිය යයි කියන ගයාත‍්‍රි බිම්බා පවසන්නේ . අල්ලස් හා දුෂණ චෝදනා ජනක රත්නයක වෙත එල්ල වූ නමුත් ඔහු නිදහස් විය .. බෙන්ස් රථයක් අපහරණය කිරීම ඔහු වෙත එල්ල වූ චෝදනාවයි .

ජනක රත්නායක අල්ලස් හෝ දුෂණ කොමිසමේ නිලධාරීන් වෙත අල්ලස් ලබා දුන් බව ගයාත‍්‍රි බිම්බා පවසයි

තමන්ද ජනක රත්නායක බලපෑම මත අල්ලස් කොමිසමට ව්‍යාජ සාක්ෂි ලබා දුන් බව ගයාත‍්‍රි බිම්බා පිළිගනී

සාක්ෂි ලබාදීමට පෙර එහි නිලධාරියකු ජනක රත්නායක ගේ කාර්යාලයට පැමිණ ඒ සඳහා පුහුණුවක් ලබා දුන් බවද ඇය විසින්ම එහිදී හෙළිකරයි.

අපේ ලිංගික දර්ශන පෙන්නලා තමන් බැක්මේල් කරන්න උත්සාහ කලා’ යැයි ගයාත‍්‍රි බිම්බා පවසයි .

අනෙක් අතට ජනක රත්නායක පවසන්නේ ජනාධිපතිවරණයට ඉදිර්පත්වීමට සුදානම් වන තමන් ගේ හොඳ නම කැලැල් කිරීම සඳහා පිරිසක් සංවිධානාත්මක ආකාරයකට ක්‍රියාත්මක වී ඇති බවයි .

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක තනතුරෙන් ඉවත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු කමිටුවකිනි .

දැන් හිටපු පුද්ගලික සහකාරවරිය යයි කියන ගයාත‍්‍රි බිම්බා පවසන්නේ . අල්ලස් හා දුෂණ චෝදනා ජනක රත්නයක වෙත එල්ල වූ නමුත් ඔහු නිදහස් විය .

ජනක රත්නායක අල්ලස් හෝ දුෂණ කොමිසමේ නිලධාරීන් වෙත අල්ලස් ලබා දුන් බව ගයාත‍්‍රි බිම්බා පවසයි.

තමන්ද ජනක රත්නායක බලපෑම මත අල්ලස් කොමිසමට ව්‍යාජ සාක්ෂි ලබා දුන් බව ගයාත‍්‍රි බිම්බා පිළිගනී

සාක්ෂි ලබාදීමට පෙර එහි නිලධාරියකු ජනක රත්නායක ගේ කාර්යාලයට පැමිණ ඒ සඳහා පුහුණුවක් ලබා දුන් බවද ඇය විසින්ම එහිදී හෙළිකරයි.

අපේ ලිංගික දර්ශන පෙන්නලා තමන් බැක්මේල් කරන්න උත්සාහ කලා’ යැයි ගයාත‍්‍රි බිම්බා පවසයි .

අනෙක් අතට ජනක රත්නායක පවසන්නේ ජනාධිපතිවරණයට ඉදිර්පත්වීමට සුදානම් වන තමන් ගේ හොඳ නම කැලැල් කිරීම සඳහා පිරිසක් සංවිධානාත්මක ආකාරයකට ක්‍රියාත්මක වී ඇති බවයි .

හෙළිදරව්ව බරපතලයි

මේ චෝදනා සහ ප්‍රති චෝදනා වල ඇත්ත නැත්ත දැඩි විමර්ශනයකට ලක් විය යුත්තේ නීතිය සහ බලය අපහරණය කෙරෙන ආකාරය පිළිබඳව බොහෝ දේ හෙළිදරව් විය හැකි බැවිනි.

 

Related Articles