නන්දලාල් ගෙන් ආර්ථික සුභ සිහිනයක්

නන්දලාල් ගෙන් ආර්ථික සුභ සිහිනයක්

“2024 සහ රටේ ආර්ථිකය” සාකච්ඡාවට එක්වෙමින්, 2024 වර්ෂය තුළදී 3%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, උද්ධමනය ද 5%ක මට්ටමේ තබාගැනීමට බලාපොරොත්තු වන බවයි. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන්නේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය 1.3 %ක් විය හැකි බවයි.

Related Articles