මං පෙතෙහි සැරිසරන  ධර්මසිරි බණ්ඩාරනායක

මං පෙතෙහි සැරිසරන ධර්මසිරි බණ්ඩාරනායක

මේ සටහන ලියන්න සිත් වුනේ නාට්‍යකරුවෙක් ,සිනමා අධ්‍යක්ෂක වරයෙක් මෙන්ම රංගධරයෙක් වන ධර්මසිරි බණ්ඩාරනායක මෑතක කල සංවාදයක් (පහළින් ඇති යු ටියුබ් සටහන බලන්න)

ඒ සමඟම සිහිවුනේ මීට කලකට පෙර ජයසිරි අලවත්ත සමඟ කළ කථා බහක් -මේ ඇත්තේ උපුටනයක් -ඒවායින් අදට උකහාගන්න යමක් තියෙදැයි බලන්න .

“මම යුද්ධය අනුමත කරන්නෙ නැහැ. නමුත් ‘අරගලය’ අනුමත කරනවා. ඕනෑම ජාතියක් කිසියම් අරගලයක් කරනව නම් ඒ අරගලය මම අනුමත කරනවා. එසේ අනුමත කිරීමට ප්‍රධාන හේතුව වෙන්නෙ මම නාට්‍යයකරුවෙක් වශයෙන් මගේ හැම නාට්‍යයක ම දේශපාලන අර්ථයක් ඉදිරිපත් කිරීම.”

Related Articles