රුවන් ප්‍රසන්න ගෙන් සියදිවි නසා ගැනීමේ රැල්ලක්

රුවන් ප්‍රසන්න ගෙන් සියදිවි නසා ගැනීමේ රැල්ලක්

සියදිවි නසා ගැනීමෙන් විමුක්තිය ලබා ගත හැකි බව දේශනා කරමින් පසුව තමා ද සියදිවි නසාගත් රුවන් ප්‍රසන්න ගුණරත්න පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භවී තිබේ .

පළමුව ඔහුගේ බිරිඳ හා දරුවන් තිදෙනාත් පසුව ගම්පහ තරුණියක් සහ රුවන් ප්‍රසන්න ගුණරත්න ගේ දේශන වලට සහභාගී වූ තවත් පුද්ගලයෙක් සමාන ආකාරයකට සියදිවි නසා ගෙන තිබේ.

රුවන් ප්‍රසන්න ගුණරත්න සියදිවි නසා ගැනීමට පෙර තම අනුගාමිකයින් අතර වස කට්ටල බෙදා දේ ඇති බව පොලීසිය සැක කරයි.

Related Articles