මත විමසුමකට අනුව අනුර කුමාර දිසානායක ඉදිරියෙන්

මත විමසුමකට අනුව අනුර කුමාර දිසානායක ඉදිරියෙන්

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණ (SLOTS) ඇස්තමේන්තු අනුව 2023 ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණ ඡන්දදායක කැමැත්ත පෙන්නුම් කරන්නේ NPP/JVP නායක අනුර කුමාර දිසානායකට ඡන්ද දායකයින්ගෙන් අඩකට වඩා (51%) කැමැත්ත පල කොට ඇත.

SJB නායක සජිත් ප්‍රේමදාසට (30%) මනාපයක් ලබගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහට 13%ක් මනාපයක් ලැබී ඇත. පොදු ජන පෙරමුණ එක දිගටම සියයට 6% ක මට්මක පවතී.

කෙසේ වෙතත් දැන් පවතින තත්වය අනුව පළමුවෙන්ම පවත්වන්නේ ජනාධිපතිවරණයක් ද මහමැතිවරණයක් ද යන්න පැහැදිලි නැත. අනෙක් අතට මත විමසුම් සැමවිටම නිවැරදිවන්නේ නැත.

Related Articles