මෛත්‍රී මහින්දට දඬුවම් කරන්න කියන එක හරිද ?

මෛත්‍රී මහින්දට දඬුවම් කරන්න කියන එක හරිද ?

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආර්ථික අපරාධ සම්බන්ධයෙන් අධිකරණයකින් වැරදිකරුවන් වූ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව පියවර ගත යුතු බව කීම බොහෝ දෙන තුල විමතිය දනවයි.

මහින්ද රාජපක්ෂට ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අගමැතිකම භාරදී රාජපක්ෂ පරිපාලනය ස්ථාවර කිරීමට ඉඩදුන් මෛත්‍රීපාල සිරිසේන දැන් මේ කරන වැරදිකරුවන්ට දඬුවම් ඉල්ලා සිටීම කොතරම් සදාචාරාත්මකද යන ප්‍රශ්නය මතුවේ.

Related Articles