යොහානී තනි වෙන්නට මාන බලයි

යොහානී තනි වෙන්නට මාන බලයි

පාට පාට හැඩ වැඩ ගොඩගැසුණු
කාට කාට කිව්වත් පද ගෙතුණු
රෑට රෑට මට ඉඳහිට දැනුනු
ගාට ගාට තුරුලට ගොඩවැදුනු
හැරදමා යන වග අද හෙට……
තනිකම සම වැදුනෙමි දැහැනට හලෝ

යොහානී තම අලුත්ම ගීතයට මුල් කර ගන්නේ තනි වෙන්නට මාන බලන මානවිකාවන්ගේ සිතැඟි විවාහ නම නව ගීතයක මුල් කර ගන්නේ සුපිරි තාරකාවක් ව සිටින යෝහානි ද සිල්වා මම අලුත්ම ගීතය ඉංග්‍රීසි සහ සිංහල කරමින් ගායනා කරන්නේ යුරෝපීය මාලදිවයින සහ ඉන්දියාවේ චාරිකා කීපයක් සැලසුම් කර තිබියදී.

ඇගේ නවතම ගීතය මේ වන විට බිලියන ගණනාවක් වු රසිකයින්ගේ අවධානයට යොමු යොමු වී තිබේ. ඇගේ මැනිකේ මගේ හිතේ නම් ගීතය හදිසියෙන්ම ජනාදරයට පාත්‍ර වූ බවයි බොහෝ දෙනා සිතන්නේ එහෙත් ඇය කියා සිටින්නේ ඇය දුර ගමනක් පැමිණි බවයි.

ඇගේ අලුත්ම ගීතය moveing on

Related Articles