සජිත් ගේ ප්‍රශ්න කිරීමෙන් ආණ්ඩු පක්ෂය සලිත වෙයි

සජිත් ගේ ප්‍රශ්න කිරීමෙන් ආණ්ඩු පක්ෂය සලිත වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් අසමින් සිටියදී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ඔහුගේ ලිපි ගොනුව උදුරා ගත් අතර පසුව දිගින් දිගටම විපක්ෂනායකවරයාට බාධා කරන්ට වුහ.

සජිත් ප්‍රේමදාස ඇසු ප්‍රශ්නයේ හරය වුයේ ශ්‍රේෂ්ධිධිකරණ නඩු තීන්දුවකින් නම් කොට ඇති ගෝඨභය,මහින්ද බැසිල් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව හොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නේද යන්නයි.

ආණ්ඩු පක්ෂයෙන් දිගින් දිගටම බාධා එල්ල වෙද්දී ‘තනියම වුණත් මුහුණ දෙන්නට තමා සූදානම් බවද විපක්ෂනායකවරයා කීවේය. මුං හිවල්ලු ටිකක් ඉන්නේ යනුවෙන්ද විපක්ෂනායකවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක වරයා මෙසේ සඳහන් කළේය.

Related Articles