සරත් ෆොන්සේකා පිම්මක් පනීද ?

සරත් ෆොන්සේකා පිම්මක් පනීද ?

සමගි ජන බලවේගයේ ඇතැමුන් සරත් ෆොන්සේකා හහ මත ගැටුමක් තිබෙන බවත් ඒ අනුව ඔහු පක්ෂ සභාපති දුරයෙන් ඉවත් කිරීමට යන බව වාර්තා විය. මේ අතරවාරයේ ප්‍රකාශයක් කරන සරත් ෆොන්සේකා පවසන්නේ සමඟි ජන බලවේගය (මාලිමාව ) හා එක්වීම අර්ථවත් සහ එලදායක විය හැකි බවයි.

සරත් ෆොන්සේකා වෙනමම පාර්ශවයක් ලෙස ඉදිරිපත්වී පසුව බලයට පත්වන අයෙක් සමඟ කටයුතු කිරීම තවත් විකල්පයකි. තනි පුද්ගලයෙක් ලෙස පිරිසක් තමන් වටා එක්කරගත හැකි දේශපාලඥයෙක් ලෙස සරත් ෆොන්සේකා ගේ හැකියාව අවතක්සේරු කල නොහැකි බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

අරගලයට සම්බන්ධ තරුණ කොටස් අතර සරත් ෆොන්සේකා ගේ නායකත්වය පිළිගන්නා පිරිසක් සිටිති.

Related Articles