‘සවිඥානකත්වය’  කියන්නේ  කොයි  වගේද ?

‘සවිඥානකත්වය’ කියන්නේ කොයි වගේද ?

‘සවිඥානකත්වය’ කියන්නේ වංකගිරියක් වගේ පැටලිලි සහිත සංකල්පයක් කිව්වොත් වැඩි දෙනා එකට එකඟ වේවි. එත් මේ ගැන හොයලා බලන් එක වැදගත් මොකද සවිඥානක වීමෙන් අපිට අපව තෙරුම් ගන්නත් අපිට අපේ පරිසරය තේරුම් ගන්නත් ලැබෙන්නේ ලොකු උදව්වක්.

‘සවිඥානකත්වය’ ගැන ඇත්තේ එකිනෙකට වෙනස් නිර්වචන ,සිතුවිලි සහ අර්ථ කථන :

“විඥානය ජීවිතයට ඇති යතුර වන අතරම එය අපගේ ලෝකය වෙනස් කිරීමට ඇති හැකියාවයි.” – දීපක් චොප්රා

“එකම සැබෑ ප්රඥාව වන්නේ ඔබ කිසිවක් නොදන්නා බව දැන සිටීමයි.” – සොක්‍රටීස්

“මනස පිරවිය යුතු භාජනයක් නොව දැල්විය යුතු ගින්නකි.” – ප්ලූටාර්ක්

“විඥානය යනු සියලු ජීවිතයේ පදනම සහ සියලු හැකියාවන්ගේ ක්ෂේත්රයයි.” – මහර්ෂි මහේෂ් යෝගී

“විඥානය යනු සිත් ඇදගන්නාසුළු නමුත් නොපෙනෙන සංසිද්ධියකි; එය කුමක්ද, එය කරන්නේ කුමක්ද හෝ එය පරිණාමය වූයේ ඇයිද යන්න සඳහන් කළ නොහැක. එය කියවීමට වටිනා කිසිවක් ලියා නොමැත.” – ස්ටුවර්ට් සදර්ලන්ඩ්

‘සවිඥානකත්වය’ ගැන වැඩිදුර දැන ගැනීම සඳහා යන්න තතු වෙත -තතු විවිධ විෂයන් පිළිබඳව සාර ගර්භ දැනුමක් ඔබ වෙත ගෙනෙන වෙබ් ඉසව්වයි -සැමට නූතන විදු නැණ නුවණ ගෙනෙන මං පෙතයි.