හරිහරන්-හරි කලබල

හරිහරන්-හරි කලබල

 

දීර්ග කාලයක් තිස්සේ සංස්කෘතික නිද්‍රාවක ගිලී තිබුන යාපනය උණුසුම් වුනේ ඉන්දීය සුපිරි සංගීතඥය හරිහරන් ගේ සංගීත ප්‍රසංගය සමගිනි . සිකුරාදා (9)රාත්‍රියේ යාපනය මුට්‍ර වේලි ක්‍රීඩාංගනයේදී පැවති ප්‍රසංගය කලබලකාරී වූයේ අධික තදබදය හේතුවෙනි .

 

පොලිසිය පැවසූවේ ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිසකට ඇතුල් වීමට නොහැකිවීමත් සංගම කලබලකාරී තත්වයක් ඇති වූ බවයිදකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක්ද ප්‍රසංගය වෙනුවෙන් සහභාගි වි සිටියහ.

 

Related Articles