හරීන් – මනුෂ රතු ඉරේ කොටු පනිති

හරීන් – මනුෂ රතු ඉරේ කොටු පනිති

පාස්කු බෝම්බය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ කාංචන විජේසේකර ඇමතිවරුන් හා පැවැත්වූ විවාදයේදී හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානායක්කාර ඉතා සීරුවෙන් තත්ත්වය කළමනාකරණය කරගත් බවයි මාධ්‍ය විචාරකයින් පවසන්නේ.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන දේ මේ අවස්ථාවේදී නොකියන්නෙ මන්දැයි කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම මනුෂ්‍ය හා හරීන්ගෙන් ප්‍රශ්න කර නමුත් ඔවුන් කිරිමට ප්‍රතිචාර නොදැක්වීමට ට වගබලා ගත්හ.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් ප්‍රයෝජනය ගැනීමට තමන්ට අවස්ථාවක් ඇති විටදී එසේ කරන නමුත් අරන් දෙන්න රාමනායක හිටපු මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයා මෙන් තමන් අමාරුවේ වැටීමට සූදානම් නැති බවයි.

මෙම උණුසුම් සාකච්ඡාව අවසානයේදී මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කාදිනල් හිමිපාණන් යම්කිසි අනවබෝධයකට ලක්ව සිටින හෙයින් මේ පිළිබඳව තමන්ට ද පැහැදිලි කිරීමක් කිරීමට අවස්ථාවක් ලැබේ නම් තමන් සතුටු වන බවයි. මේ සම්බන්ධයෙන් කුමක් කළ හැකිදැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Related Articles